Monday, May 20, 2024

අංක එකේ කොළඹ රැක ගනිමු – Lets protect Colombo

0
විදේශිකයන්ගේ පැමිණීම වේගයෙන්ම වර්ධනය වන නගර අතර කොළඹ නගරය ලෝකයේ පළමු තැනට පත්ව තිබෙන බව ඊයේ වාර්තා වී තිබිණි. 2015 වර්ෂයේ පමණක්‌ කොළඹ නගරයට...

කුලියාපිටිය සත්ගුණවත් විශේෂඥයෝ

0
ඒඩ්ස්‌ වැළඳෙන්නේ සුළඟින් බව කුලියාපිටිය පැත්තේ "විශේෂඥ තකතීරුවන්" පිරිසක්‌ සොයාගෙන තිබේ. මානව ප්‍රතිශක්‌ති ඌනතා වෛරසය (Hමප්බ ෂපපමබදාeසෙජසබජහ ඪසරමි) එච්. අයි. වී. සොයාගෙන දැනට බොහෝ...

පුතාගේ ප්‍රධාන විවේචකයා වුණේ මම – ක්ෂේමා සංගක්කාර – kuma sangakkara...

0
පසුගිය දා ක්‍රිකට් පිටියෙන් සමුගත්, කුමාර් සංගක්කාර පිළිබඳ ඔහුගේ පියාණන් වන ක්ෂේමා සංගක්කාර “ඉන්දියන් එක්ස්ප්‍රස්” වෙත තැබු සටහනකි මේ කුමාර් පන්දුවට පහර දෙන ආකාරය නරඹද්දි,...

ටැස්මේනියාවේ ජීවත් වූ ඇබොර්ජින්වරු සමූල ඝාතනය කළ හැටි – End of...

0
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු කෙළවර පිහිටි ඊඩන් හෝප් නගරයේ සිට සැතපුම් 250ක් පමණ ගෙවා මෙල්බන් නගරයට පැමිණි අපි ස්පිරිට් ඔෆ් ටැස්මේනියා නැමති නෞකාවේ නැගී...

දේශීය එන්නත් නිෂ්පාදකයාට ලෙඩ අදින කොමිස්‌ මරුවෝ

0
ගිනි ගණන් බෙහෙත් හමුවේ පිළිකා රෝගීන් පණ අදිද්දී දේශීය එන්නත් නිෂ්පාදකයාට ලෙඩ අදින කොමිස්‌ මරුවෝ අවුරුදු හතරක්‌ ම වැඩේ ඇදලා විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඒ...

Ravi K preparing Budget 2016

0
Finance Minister Ravi Karunanayake is planning the Budget for 2016 to achieve a five-pronged main target. Accordingly, the under mentioned objectives would be the main...

මහලෙඩේ හොඳ කරන කැබිතිගොල්ලෑවේ ජීවක ඇත්තෝ

0
බටහිර හා ආයුර්වේද වෛද්‍ය කණ්‌ඩායමක්‌ එකමුතුව සොයා ගත් අපේම බෙහෙත් වට්‌ටෝරුවක්‌ ප්‍රතිකාර නොමිලේඅවශ්‍ය ඕනෑම අයෙකුට මනුෂ්‍ය ජීවිත බේරා ගන්න වට්‌ටෝරුව දෙන්න ලෑස්‌තියි මිනිසුන් බුරුතු පිටින් ජීවිතය ඉල්ලා ගෙන...

වන්දනාවේ යන සමනල්ලු – butterflies-fly-adamspeak

0
මා පාසල් ගිය අතු පාර අද මීගහවත්ත පාර නමින් හැඳින්වෙයි. මා දැනුවත්ව එකල එම පාරට නමක් තිබුණේ නැත. දැනට රාජසිංහ පාර නමින් හඳුන්වන පාරට...

ලංකා ඉතිහාසයේ සීමාවන් පුළුල් කරන ‍පොළොන්නරු පුරාවිද්‍යා කැණීම්

0
පොළොන්නරුව කී සැණින් අපේ මතකයට නැගෙනුයේ වටදාගෙය, ගල් විහාරය වැනි ආගමික සිද්ධස්ථාන හා පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැනි මහා වාරි කර්මාන්තයන්ගෙන් හැඩවූ ඓතිහාසික නගරයකි. ඒ...

මැරෙන දවස දැන සිටි ඉන්දිරා ගාන්ධි

0
ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි යනු නිදහස්‌ ඉන්දියාවේ සිව්වැනි අගමැතිනියයි. ඇය එරට පළමු කාන්තා අගමැතිනිය වූ අතර භාරත දේශය පුරා වසර 15 ක්‌ පාලනය කළ තැනැත්තිය...

LATEST NEWS

MUST READ