සරත් ද ආබෘගේ පෙත්සම ඉවතට

0
459

තම නිවසේ මෙහෙකාරියට පිස්තෝලයකින් පහර දීමේ සිද්ධියනට සැකපිට ගල්කිස්ස අධිකරණයෙන් ඇප ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් ඉල්ලා ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම අද ඉවත් කර ගත්තේය.
මේ වන විට ගල්කිස්ස අධිකරණයෙන් ඇප පිට සිටින නිසා පෙත්සම පවත්වාගෙන යෑමෙන් පළක් නැතැයි සරත් ද ආබෘ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.

Source : Lakbima Online Edition