දිස්ත‍්‍රික්ක 22ට අපේක්‍ෂකයින් 6151

0
572

මහමැතිවරණය සඳහා දේශපාලන පක්‍ෂ සහ ස්වාධින කණ්ඩායම් 501කින් අපේක්‍ෂකයින් 6151දෙනෙකු තරග වැදීමට නියමිත  බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා.අයදුම්පත‍්‍ර 36ක් ප‍්‍රතික්ෂේප වු බව අතිරේක මැතිවරණ කොමසාරිස්  පවසයි.

Source: Lakbima Online Edition