Best Asian Teacher Of The Year – Asith Muthukumara Jayarathna

0
194

මම ගියේ නාට්‍ය හා රංග කලා ගුරුවරයෙක් විදිහට. මම ළමයි එක්ක එළියට ගියා. “නිදහස් පාරිසරික ජංගම අධ්‍යාපන ක්‍රමය” මම උගන්නන්න හොයාගත්ත ක්‍රමයක්. දැන් ඉන්න දරැවෝ ප්‍රශ්න ගොඩකට මැදිවෙලා ඉන්නේ. ගෙදර බත ඉදෙද්දි අම්මට තාත්තට දැනෙන වේදනාව , බඩ ගින්න ඒගොල්ලන්ට දැනෙනවා. ළමයිට හිතන්න සිද්ධ වෙනවා උසස් අධ්‍යාපනය ලබලා මොකක්ද අනාගතයට වෙන සුබසිද්ධිය කියලා. දරැවෙක්ගේ ආකල්ප හැදුවා නම් ඔය වගේ තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැහැ. ” Asith Muthukumara Jayarathna