වයෝවෘද්ධ පුද්ගලයෙක් මොටර් රථයක ගැටෙයි…

0
96

මහනුවර කොළඹ මාර්ගයේ පිළිමතලාව ඉලුක්වත්ත හන්දිය ප්‍රදේශයේදී වයෝවෘද්ධ පුද්ගලයෙක් වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කළ බව කඩුගන්නාව පොලිසිය සඳහන් කරයි