ස්මාර්ට් ෆෝන් එක්ක දරුවෝ තනි කරන්න එපා

0
111

අවුරුදු 12 ට අඩු ළමයෙක් ලංකාවේ පවතින නීතිය විරැද්ධව මොන වරදක් කලත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව දඬුවමක් ලැබෙන්නේ නැහැ. අවුරුදු 16ට අඩු දරුවකු ලිංගික සම්බන්ධතාවයකට යොමු වීමට ප්‍රධාන හේතුව දෙමවුපියන්ගේ නිසි ආදරය කරුණාව නොලැබීම.” – මනෝජ් සමරසේකර, ප්‍රධාන පොලිස් පරීක්ෂක.

“If a child is less than 12 years old and if he/she commits anything illegal, according to the law of Sri Lanka, that child won’t be punished. A child should not be left alone with a mobile phone under any reason because children likes to search for things in life. ” Manoj Samarasekara, Chief Inspector, Officer – in – charge, community Police Division.