ගඩාෆි කරට අත නොදැම්මානම් යුද්ධය ඉවර කරන්න බෑ – War could not win if my arm was not around Muammar Gaddafi of Libya

0
644
Mahinda-Rajapaksa

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි ඇමරිකා යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් හැටියට ඇතැම් අය හුවා දැක්වුවද එම මතයට එකඟ විය නොහැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම මානව හිමිකම් විමර්ශනය කිරීමට පිහිටුවන යාන්ත්‍රණය තුළ ආරක්ෂක හමුදාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සැක කරන සාමාජිකයන් උසාවියකට ඉදිරිපත් කිරීමට තරම් සාක්කි නැතත් පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කෙරෙන බවත් විදෙස් විනිසුරුවරුන්, විමර්ශන නිලධාරීන් හා නීතිඥයන් සහභාගීවන බවත් ලංකාවේ යුද සමය අලලා බිහි කරන මේ යාන්ත්‍රණයන් වලට විදේශීය රටවල්වලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඉඩ සැලසෙන බවත් එයින් සිදුවන්නේ ශ්‍රී ලාංකික යාන්ත්‍රණය විදෙස් බලවතුන්ගේ මුදල්වලින් පවත්වාගෙන යන ආයතන බවට පත්වීම බවත් හිටපු ජනපති තම නිවේදනයෙන් පෙන්වා දෙයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

 

mahinda_web2
mahindaweb1