ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාරණ නියෝගයක්

0
427

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ අනුමැතියකින් තොරව පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව කැඳවීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. පක්‍ෂ සභාපතිවරයාගේ අවසරයකින් තොරව කැඳවා ඇති මධ්‍යම කාරක සභා රැස්වීම වළකාලන ලෙස කොළඹ දිස්ත‍්‍රික්ක සන්ධාන අපේක්‍ෂක ප‍්‍රසංග සෝලංගආරච්චි මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝජගය නිකුත් කර තිබේ.

Source: Lakbima Online Edition