නිදන් හොරු
(සිමෙන්ති කණු ටිකක් පමණක් ඉතිරිවීමට පෙරය)
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට අයත් අක්‌කර 582 ක ප්‍රමාණයකින් යුත් පුදබිම නිදන් හොරුන් විසින් විනාශ කරමින් සිටින බව පසුගිය...
කොරෝනා අගුළු හැරදැමු පසු පරිසරය හා සමාජයේ හැසිරීම
කොරෝනා ලොව පුරා මිලියන 4.5 ක ජනතාවකට ආසාදනය වී ඇති අතර 2020 මැයි මැද භාගය වන විට 300,000 ක් පමණ මියගොස් ඇත. සුව වී...
ඡන්ද අපේක්ෂක වත්කම් සහ බැරකම්
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම ඡන්ද අපේක්ෂකයන් මෙම ජූලි මස 30 දාට පෙර තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රධාන තේරීම් භාර...
ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු තහවුරු කළ පොලිස් නිලධාරීන්ට සිදු වූ දේ
කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ පැවැත්වෙන පොලිස් ඡායාරූප ප්‍රදර්ශනයට අපරාධ කරුවන්ගේ ඇඟිලි සලකුණු ද ඇතුළත්ය.
ඒ අතර ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණද වේ. ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සොයාගත්තේ ප්‍රධාන...
රිය පැදවීමේ හිසරදයෙන් ඔබ නිදහස් කරන ස්වයංක්‍රීය මෝටර් රථ ගැන අපූරු...
මෝටර් රථ කියන්නෙ අද කාලෙ ලොකුම විලාසිතාවක් බව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. මේ කාලෙ උදවියගේ ජීවිතයේ ලොකුම හීනවලිනුත් ලොකුම එකක් තමයි කවද හරි...
පරණ අයගේ සහ අලුත් අයගේ වැඩ
රජයේ වාහන විශාල සංඛ්‍යාවක් ඡන්ද ප්‍රචාරක වැඩකටයුතුවලට යොදාගෙන ඇතැයි මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි ලැබී ඇති බව පසුගිය සතිය අවසන් වන විට වාර්තා වී තිබිණි. ලැබෙන...
කළුතර කම්පා කළ කොළඹ-නුවර පාරේ ඛේදවාචකය
තාත්තයි පුතයි බිරිඳයි නෑනයි එකමදා අවසන් ගමන් යති
සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී පාපැදියකින් කළුතර නගරයේ සංචාරය කරන මෙම 88 හැවිරිදි එම්. පී. පෙරේරා මහතා...
ඡන්ද රස්‌සා
(රස්‌සාවක්‌ද? අල්ලසක්‌ද?)
මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අවසන් වූයේ පසුගිය 13 වැනිදා ය. අප දන්නා මැතිවරණ නීති රීති අනුව එවක් පටන්, නව රැකියා සඳහා...
සදාකාලික රාත්‍රිය! – Eternal night
යහපාලන ආණ්‌ඩුවේ මුදල් ඇමැති රවි කරුණානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අයවැය ඇසූ අපි එහි සාධනීය ගුණයක් ඇතැයි සිතා නිම් හිම් නැති ප්‍රීතියට පත් වූයෙමු....
සඟරුවනට නීති – (රටේ ප්‍රධානම ප්‍රශ්නයට විසඳුම්) – Laws for Theros...
මේ ලෝකයේ තවමත් පවත්නා පැරණිම සාධු සමාජය භික්‌ෂු ශාසනයයි. එය ආරම්භ කළෝ අතිපූජනීය ගෞරවනීය සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ මේ ශ්‍රේෂ්ඨ සාධු සමාජය නිර්මාණය කළා...






























