නැවතත් මතු වූ වසර 1000ක් පැරණි ආරවුල – Can Turkey and...
රුසියන් - තුර්කි ගැටුම
ලෝකයේ දෙවන යුද බලවතා වැනි රුසියාව සහ දහවැනි යුද බලවතා වන තුර්කිය අතර සම්බන්ධය ඉතා දරුණු ලෙස නරක අතට හැරෙමින් පවතී....
ගලනාලයේ සහ අග්න්‍යාශයේ ඇතුළු සැත්කම් පහක් පැය නවයකදී සිදුකළ විස්මිත වෙදැදුරු
සාමාන්‍ය රජයේ සේවකයෙකුට ඇත්තේ පැය 8ක සේවා මුරයක් වුවත් වේලාව අවේලාව නොබලා රාජකාරි සිදුකළ යුතු වෘත්තීන් ගණනාවක්ද සමාජයේ ඇත. ලෙඩක් දුකක් හදිසි අනතුරක් සිදුවන්නේ...
හිමාලය තරණයට ගිය දෙදෙනාගේ මළ සිරුරු වසර දහසයකට පසු හමුවෙයි
හිමාලය තරණයට ගිය ඇමෙරිකාවේ ප්‍රකට කඳු ගවේෂකයින් දෙදෙනෙකුගේ මළසිරුරු වසර දහසයකට පසු තිබ්බතයේ ෂිසා පැන්ග්මා හිදී හමුවීමේ පුවතක් වාර්තා වෙයි. මෙහි විශේෂත්වය වන්නේ මේ...
කෘෂි රසායනයට ලොව හොදම විකල්පය සොයාගත් අපේ මිනිස්‌සු – Best...
රී ලංකාව කෘෂි කාර්මික රටකි. මෙහි නිරෝගි ජනතාවක් වාසය කළහ. පරාක්‍රමබාහු යුගයේදී රට පෙරදිග ධාන්‍යයාගාරය බවට පත්විය. එකල කෘෂි කාර්මාන්තය ස`දහා රසායනික පොහොර සහ...
වරදට යන්තම් තැලුම් කා අර්ජුන ගෙදර ගියේය
ශ්‍යාම් නුවන් ගනේවත්ත
පසුගිය කාලය තුළ රටේ වඩාත්ම කතාබහට ලක් වූ ආයතනය වූයේ ශ්‍රී ලංකා බැංකුවයි. එසේම පසුගිය කාලයේ වඩාත්ම කතාබහට ලක්‌වූ චරිතය වූයේ හිටපු...
යාල මහ වන මැද පියස්සක් නැති රෝහලක්
පුංචි ඉස්පිරිතාලය කාර්ය බහුලය. පැමිණෙන රෝගීන්ට එකවර ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුවක් ඒ තාවකාලික ඉස්පිරිතාලයේ තිබුණේ නැත. තුරු හිස් වැලඳ ගනිමින් එහේ මෙහේ...
රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ලඳේ – Vehicle emission test
ඔන්න එකමත් එක දවසක ලස්‌සනේ බැරි තරමට ඉර පායපු වෙලාවක පිළියන්දල මාම්පෙ ඉඳල බස්‌රථයක් කොට කොටා ගියා ජාලියගොඩ පැත්තට.
මොකටෙයි දන්නවැයි. හප්පච්චියෙ. මට අමතක වුණා....
වාහන බද්ද ගැන ඇහෙන සද්ද – Vehicle taxes in budget 2016
මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ 11 ක මිල අඩු කර තිබේ. එහෙත් තවමත් බොහෝ දෙනෙක් ඒ ගැන හිතමින් සතුටු වන බවක් පෙනෙන්නට නැත. බොහෝ දෙනකුට...
මම සන්ධාන වේදිකාවට නැග්ගේ ජාතික අවශ්‍යතාවක් සපුරාලන්නයි
- හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා
මෙම මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තොත් අගමැතිකම දිය යුත්තේ එහි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන මහින්ද රාජපක්‍ෂ මහතාට බවත්...
MillenniumIT implements Smart Hospitality Solution for Cinnamon Red
MillenniumIT completed the deployment of a one-of-a-kind interactive IT solution for the newest Cinnamon hotel in the city of Colombo; the lean luxury property...





























