බොරැල්ල කනත්ත ගැන නොදන්නා කතාවක් – Borella cemetery things we should...
බේස්ලයින් පාරත් බෞද්ධාලෝක මාවතත් එකට මුණ ගැහෙන තැන බොරැල්ල කනත්ත වට රවුමය. මාර්ග දෙකක් මුණගැහෙන කනත්ත වටරවුම අපේ ජීවිතයේ අවසාන රවුමද සිහිපත් කරන බිමක්...
බුදු දහමට අනුව දරුවන්ට අකුරු කියවිය යුත්තේ මෙහෙමයි
බොහෝ දෙමව්පියෝ දරුවන්ට අකුරු කියවීමේදී සරස්වතී පූජාව හෝ ගණ දෙවි පූජාව කිරීමෙන් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙති. සරස්වතී දේවිය හා ගණ දේවිය හා ගණ දෙවියෝ...
බෝතල් වතුර බොන්නේ බලාගෙන! – Water Bottles
අප කීපදෙනකු නාරාහේන්පිට ප්‍රදේශයේ රෝහලකට ගියේ මිතුරකුගේ සුවදුක් බැලීමටයි. කාෂ්ඨක මද්දහනේ රෝහලෙන් ඉවතට එද්දී දැනුණු පිපාසයට, අසල ජංගම කඩයකින් වතුර බෝතලයක් ගන්නට එක් සගයකු...
මදුරු දඟරවලින් නිකුත් විෂ සංයුති නිසා ගේ කුරුලුගහනයේ ශීඝ්‍ර අඩුවීමක්
“හිරු එළියේ වටිනාකම දැනෙන්නේ අඳුරු සෙවණැලි දකින කල්හි ය.”
- අගතා ක්‍රිස්ටි
වන සත්ත්ව හා වෘක්ෂලතා පනතින්
ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියෙක්
මීට අවුරුදු විස්සකට තිහකට පෙර ඒ හඬ...
රටටම එකවර අවුරුදු කැන්දන අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ කතාව
මුළු රටටම එකම වේලාවකට ආහාර අනුභව කරන්නට මුළු වසරටම ලැබෙන්නේ එකම දිනයකි. ඒ අලුත් අවුරුදු නැකතටය. මේ වසරේ අලුත් අවුරුද්ද උදාවන එළඹෙන 13 දා...
ලොව හොඳම පොලිස් කාන්තාව ලෙස පිදුම් ලබන සහකාර පොලිස් අධිකාරිනී ධීමතී...
මගේ රටේ ජාතික කොඩිය පිටරටකදී එසැවීමට ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක්
ලොව හොඳම පොලිස් කාන්තාව ලෙස පිදුම් ලබන සහකාර පොලිස් අධිකාරිනී ධීමතී පෙරියප්පෙරුම
ඒ 2009 වසරයි. ශ්‍රී...
අබිරහස් රැසක් සඟවාගත් කොළඹ ගිනි දෙවොල
වසර හයදාහක් පැරැණි පූජා විධියක්
කොළඹ කොල්ලුපිටියේ කුඩා ගෙඋයනක් මැද පිහිටි පැරැණි පන්නයේ නිෙවසක ගේට්ටු කණුවේ වූ විදුලි සීනුව නාද කළෙමි. ගෙවුණු දස වසර තුළ...
Honda to use English as its official language
Honda still has its headquarters in Japan and offices all over the world, but expect to hear a little less Japanese from the automaker...
විශ්වයේ උපත ගැන අලුත් මතයක්
ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
විශ්වයේ මූලාරම්භය නැතහොත් උත්පත්තිය පිළිබඳ සංවාදය අද - ඊයේ ඇති වූවක් නොවේ. ඈත අතීතයේ සිටම විවිධ දාර්ශනිකයන්මෙන්ම විද්‍යාඥයන්ද විශ්වයේ උපත පිළිබඳව...
බලන්ගොඩ ආනන්ද මෛත‍්‍රීය මහා නාහිමියෝ ජනතාවට බෙදු රහස්… හන්දිපත් අමාරුවට, කකුල්...
- බදුල්ලේ මෛත‍්‍රී රත්නායක
කොවිඞ් 19 වෛරසය හේතුවෙන් මු`ඵ ලෝකයම කම්පාවට පත්ව ඇති යුගයකි දැන් අප පසු කරමින් සිටිනුයේ.සමහර රටවල මිය ගොස් ඇති සංඛ්‍යාව දහස්...






























