සිදුවීමට මොහොතකට පෙර ලංකාවේදී නැවැත්වූ ලොව ලොකුම බැංකු වංචාව
අනුර සොලමන්ස්
වසර එක්දහස් නවසිය හැට ගණන්වල මුල සිට කරන ලද පර්යේෂණ දහස් ගණනකින් පසු 1969 ඔක්තෝබර් 29 වැනිදා ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නගරයේ...
කුර – කුලයේ අයගේ ෆෙඩරල් වලිප්පුව
මැතිවරණය ළඟ ළඟම එන විට 'බළලා මල්ලෙන් එළියට පනින' මට්ටමේ කතා වැඩිපුර ඇසුනේ උතුරෙනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරකුලරාජා තවත් අලුත් කතාවක් කර...
මේ දේශපාලනයට සම්බන්ධවීම පව්
- ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
ඔබවහන්සේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කරන්නේ ඇයි?
අද පවතින දේශපාලන පක්ෂ ජරාජීර්ණ වීම නිසා තමයි මම...
ජනාවාසකරණයෙන් දඩයම් වසම අහිමිව අහර සොයා ගම් වදින කොටි පරපුර –...
වෙරළබඩ පහත් බිම්වල සිට ඍතු විපර්යාස හමුවේ හිමෙන් වැසී යන කඳු මුදුන් දක්වා සිය වාසභූමි කරගත් ලොව වෙසෙන අපූර්වත ම ක්ෂීරපායි සත්වයෙකු වේ නම්...
කිළිනොච්චියේ මල් කැකුළ තලා දැමූ 14 හැවිරිදි පාපතරයා නීතියේ රැහැනට හසුවෙයි
අපේ ගැමි වහරේ ඇති "නරියට කුකුල් කොටුව බාර දුන්නා" වගේ "වක්කඩේ හකුරු හැංගුවා වගේ" මේ ආදී කියමන්වලට පණ පොවන සිද්ධීන් දැන් නිතර නිතර අසන්නට...
ස්වර්ණ විමානය හෙවත් කවට වස්තුව – Political jokes
මෙසමයෙහි හුදී ජනයා නොඅඩුව විහිළු රස විඳිමින් සිටින්නෝ ය. ඒවා නොයෙක නොයෙක ආකාරයේ විහිළු ය. නළු නිළියන් පරදවා රජ වාසල කවටයෝa විහිළු සපයමින් සිටින්නෝ...
රුපියල් කෝටි 20 ත් පන්නන මොකද්ද මේ PET ස්කෑන් යන්ත්‍රය
සුපිරි ජීවිතයක් ගත කළ ධනවත් ශ්‍රී ලාංකිකයෙකු වූ ආචාර්ය එම්. එච්. එස්. මොහොමඩ් හැම සම්පතක්ම තිබූ කෙනෙකි. යහපත් පවුල් ජීවිතයක් ගත කළ හෙතෙම උපකාරයක්...
නිදන් හොරු
(සිමෙන්ති කණු ටිකක් පමණක් ඉතිරිවීමට පෙරය)
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට අයත් අක්කර 582 ක ප්‍රමාණයකින් යුත් පුදබිම නිදන් හොරුන් විසින් විනාශ කරමින් සිටින බව පසුගිය...
කේවල ක්‍රමයට ඇයි? මේ කේවල්
කොට්ඨාස හෙවත් කේවල ක්‍රමය බැහැර කොට සමානුපාතික ඡන්ද ක්‍රමයක් ආරෝපණය කිරීම හේතුවෙන් ප්‍රාදේශීය, ග්‍රාම්‍ය, කොට්ඨාස වශයෙන් හැම අංශයකින්ම පරිහානියක් ඇති වී තිබීම පැහැදිළි කරුණකි.
ගම්...






























