අයිසිස් ත්‍රස්‌තයන්ට එක් වූ ශ්‍රී ලාංකිකයා
ඉන්දීය ඔත්තු සේවාව විසින් මෙයට මාස කීපයකට පෙර මහනුවර පදිංචිකරුවන් දෙදෙනකු වන අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනෙක් චෙන්නායි සහ බැංගලෝරයේ පිහිටි ඊශ්‍රායල් හා ඇමරිකානු කොන්සල්...
අයිසිස් ත්‍රස්‌ත සංවිධානයට සුදු හුණු ගෑම
ශ්‍රී ලංකාව තුළ ඉස්‌ලාමීය ජිහාද් කණ්‌ඩායම් නැති බව කොළඹ කින්සි පාරේ වාර්ගික අධ්‍යයන ආයතනය නමැති රාජ්‍ය නොවන සංවිධානය ප්‍රකාශ කර ඇත. විදේශ අරමුදල් ලබන...
රාගයෙන් පිස්‌සු වැටී සරසවියත් කෙළෙසන උන්මත්තකයෝ
ලැගුම්හල තුළදී එම සැකකාර සිසුවා හැසිරී ඇත්තේ උම්මත්තකයකු ලෙසිනි. නැවත වරක් ඔහු වෛද්‍ය සිසුවියට තර්ජනය කර බිය ගන්වා ඇයට හොඳටම පහරදී නිරුවත්කර ඡායාරූප ලබාගෙන...
කෝටි 250ක් සීනි නෙමෙයි… ඒ කොකේන්…
රුපියල් කෝටි 250 කට ආසන්න වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් තොගයක් ඉකුත් 13 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගනයේ සීනි කන්ටේනරයකින් මතු වුණේය. මෙතරම් විශාල වටිනාකමක් ඇති...
මේ නීතිරීති තිබුණු ඒවාමය…
මෑත ඉතිහාසයේ මැතිවරණ කොමසාරිස්‌වරයකු විසින් නිකුත් කළ වැඩිම නියෝග ප්‍රමාණය නිකුත් කර ඇත්තේ වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතායි. පසුගිය මැතිවරණවලදී මෙවැනි තත්ත්වයක් අත්දුටුවේ...
අංක එකේ කොළඹ රැක ගනිමු – Lets protect Colombo
විදේශිකයන්ගේ පැමිණීම වේගයෙන්ම වර්ධනය වන නගර අතර කොළඹ නගරය ලෝකයේ පළමු තැනට පත්ව තිබෙන බව ඊයේ වාර්තා වී තිබිණි. 2015 වර්ෂයේ පමණක් කොළඹ නගරයට...
බීමතින් මෝටර් බයිසිකලේ ගිය කළුතර යුවතියන් දෙදෙනා
පොලිස් නිලධාරියකු කිසියම් කරුණක් ගැන කලකිරීමකින් හා අප්‍රසන්නතාවයකින් කථා කරන්නේ කලාතුරකින්ය. 27 වසරක සේවා කාලයක් තුළ අමිහිරි අප්‍රසන්න සිද්ධියක් තමන්ගේ දෙනෙත්වලට අසුවූයේ ඉකුත් 9...
ජීවිත අත ඇරලා රට රැක්‌ක අපි දැන් හිරගෙදර
මොණරාගල දෙසට ධාවනය වෙමින් තිබූ මගීන් පුරවා ගත් ලංකා ගමනා ගමන මණ්‌ඩලයට අයත් බස් රථයක් බුත්තල - මොණරාගල මාර්ගය ඔස්‌සේ හෙලගම ප්‍රදේශයට ළඟා වෙමින්...
සිදුවීමට මොහොතකට පෙර ලංකාවේදී නැවැත්වූ ලොව ලොකුම බැංකු වංචාව
අනුර සොලමන්ස්
වසර එක්‌දහස් නවසිය හැට ගණන්වල මුල සිට කරන ලද පර්යේෂණ දහස් ගණනකින් පසු 1969 ඔක්‌තෝබර් 29 වැනිදා ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නගරයේ...
මේ දේශපාලනයට සම්බන්ධවීම පව්
- ජාතික හෙළ උරුමයේ හිටපු නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
ඔබවහන්සේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කරන්නේ ඇයි?
අද පවතින දේශපාලන පක්ෂ ජරාජීර්ණ වීම නිසා තමයි මම...





























