හාල් ගිනි ගණන්… කමක් නැහැ බියර් බීපල්ලා
අනෙක් අතට රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මත්පැන් අධෛර්යමත් කිරීම සඳහා සුවිශාල සටනකට උරදී සිටී.
එවන් මොහොතක ඔහුගේ ඇමති මණ්‌ඩලයේ සිටින ඇමැතිවරයෙක් මෙලෙස රටේ ජනතාවට...
සදාකාලික රාත්‍රිය! – Eternal night
යහපාලන ආණ්‌ඩුවේ මුදල් ඇමැති රවි කරුණානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අයවැය ඇසූ අපි එහි සාධනීය ගුණයක් ඇතැයි සිතා නිම් හිම් නැති ප්‍රීතියට පත් වූයෙමු....
මම සන්ධාන වේදිකාවට නැග්ගේ ජාතික අවශ්‍යතාවක් සපුරාලන්නයි
- හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා
මෙම මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස් සන්ධානය ජය ගත්තොත් අගමැතිකම දිය යුත්තේ එහි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන මහින්ද රාජපක්‍ෂ මහතාට බවත්...
Sri Lanka and influenza pandemic of 1918–1919
Two very interesting research papers by C. M Langford and P. Storey (1992) and Siddharth Chandra and Dilshani Sarathchandra (2014) documents how the H1N1...
වසංගත ඉදිරියේ නොසැළෙන දහම ලෝකයට ඉගැන් වූ බෞද්ධ දර්ශනය
එන්.එම්.බුද්ධිනී කරුණාතිලකදර්ශන අධ්‍යයනාංශයපේරාදෙණිය විශ්වවිද්‍යායාලය
(මැයි 4 වැනිදා සිට 8 වැනිදා දක්වා පැවැත්වෙන වෙසක් සතිය නිමිත්තෙනි) බෞද්ධ ඉගැන්වීම්වලට අනුව අටලෝදහමට අනුව කම්පා නොවී මෙම අවස්ථාවේදී කළ යුතු...
පරිසරයට හා වන සතුන්ට වසන්තය ගෙනා අමතක නොවන වසංගතය
බොහෝ ලෝක බලවතුන් දේශගුණික ආපදා තඹ දොයිතුවක තරමටවත් ගණනකට නොගෙන කටයුතු කරන සමයක අනපේක්ෂිත වෛරස පහරදීමකින් අද ලොවම හෙල්ලූම් කා ඇත. නොහොත්, චීනය, ඇමෙරිකාව,...
ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුවේදී යුද අපරාධ චෝදනාවල සාවද්‍ය බව හෙළි කරන්න
ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුව සැප්තැම්බර් 1 සහ 2 යන දිනවල කොළඹදී පැවැත්වේ. මෙම සමුළුවට රටවල් 50 ක පමණ ආරක්‍ෂක නියෝජිතයෝ සහභාගී වෙති. ගත වූ වර්ෂ...
ව්‍යවස්ථාවට අදාළව අත්හදාබැලීම් මේ අවස්ථාවේදී නොකළ යුතුය….
මහාචාර්ය ප්‍රසන්න පෙරේරාආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුව,පේරාදෙණිය විශ්ව විද්‍යාලය
රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය මත රාජ්‍ය සේවාවන්ගේ යම් ඇණ හිටීමක් ඉදිරියේදී සිදුවේ ද...
කුලියාපිටිය සත්ගුණවත් විශේෂඥයෝ
ඒඩ්ස් වැළඳෙන්නේ සුළඟින් බව කුලියාපිටිය පැත්තේ "විශේෂඥ තකතීරුවන්" පිරිසක් සොයාගෙන තිබේ. මානව ප්‍රතිශක්‌ති ඌනතා වෛරසය (Hමප්බ ෂපපමබදාeසෙජසබජහ ඪසරමි) එච්. අයි. වී. සොයාගෙන දැනට බොහෝ...




























