අහිමි වූ පුංචි අපගේ…. නිජබිම් කරා යන්නට යළිත් අපට ඉඩ දෙන්න...
උඩවලව ඇත් අතුරු සෙවණට වසර 20ක් පිරීම නිමිත්තෙනි
"පටස්" හඬින් පරිසරයයේ නිහැඬියාව බිඳිණි. ඇය ක්‌ලාන්ත වූවාය. සිහිය ලැබ අවට විමසත්ම තම පිරිවර තමන් අතැර දමා...
රිය පැදවීමේ හිසරදයෙන් ඔබ නිදහස් කරන ස්වයංක්‍රීය මෝටර් රථ ගැන අපූරු...
මෝටර් රථ කියන්නෙ අද කාලෙ ලොකුම විලාසිතාවක් බව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. මේ කාලෙ උදවියගේ ජීවිතයේ ලොකුම හීනවලිනුත් ලොකුම එකක් තමයි කවද හරි...
නිදහස පතා හෙළබිමේ දිවි පිදුවේය හෙන්රි ප්‍රේද්‍රික්
මව්බිමේ නිදහස පතා එඩ්වර්ඩ් හෙන්රි ප්‍රේද්‍රික් දිවි පුදා (ජුලි 07) දිනට වසර ශතවර්ෂයක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
විදේශ ආධිපත්‍යයට නතුවී පැවැති ආසියාවේ සියලුම රටවල්...
වෙදුන් යැයි කියන හොරුන්ට තක්කඩින්ට නොරැවටී බුදු දහමින් රෝග සුව කරගන්නේ...
පූජ්‍ය තලල්‍ලේ චන්දකිත්ති හිමි
දියෙහි ගසා ගෙන යන මිනිසා පිදුරු ගසෙහිත් එල්ලෙන්නේ යැයි කියමනක් තිබේ. විවිධ රෝගාබාධවලින් පීඩාවට ලක්වන්නා උත්සාහ දරන්නේ කෙසේ හෝ එයින් මිදී...
මියගිය ආච්චි වැල්ලවායේ සිටි මුනුපුරා බුත්තල මහගෙදරට ගිහිං ඇරලවලා!
ආච්චි මියගිහින් වසර 19යි
පුතා කවදාවත් අපේ අම්මා දැක නෑ. ඒත් පුතා කියන අම්මාගේ හැඩරුව හරියට හරි
- සමන්ගේ මව
අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිලි කර සිටි...
ආණ්ඩු වෙනස් වීමත් සමග තහනමට ලක්වූ ගීත
මගේ කල්පනාව නිවැරදි නම් ශ්‍රී ලංකාවේ සිනමා ශිල්පීන් දේශපාලනඥයින් හා දේශපාලන පක්ෂ බලයට පත්කිරීම උදෙසා දරදිය අදින්නේ 1965 මහ මැතිවරණයේ සිටය. එතැන් සිට විවිධ...
ව්‍යවස්ථාවට අදාළව අත්හදාබැලීම් මේ අවස්ථාවේදී නොකළ යුතුය….
මහාචාර්ය ප්‍රසන්න පෙරේරාආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුව,පේරාදෙණිය විශ්ව විද්‍යාලය
රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය මත රාජ්‍ය සේවාවන්ගේ යම් ඇණ හිටීමක් ඉදිරියේදී සිදුවේ ද...
වහාම 119 ට කතා කරන්න
පසුගිය දිනෙක මහවැලි ගඟ ආශ්‍රිත ගමක ලොකු කලබැගෑනියක් සිදුවිය. සිද්ධිය මෙසේ ය.
සරසවි සිසුන් තිදෙනෙක් සහ සිසුවියක් මෝටර් සයිකල්වල නැගී කළුගමුව ගමෙහි මහවැලි ගඟ අසබඩ...
කොටළුවාගේ අන්තවාදී චූන් එක
"... දැන් තියෙන ජාතික කොඩිය ගිනිතියලම දාන්න ඕනෑ. හතරෙන් තුනක්‌ම වෙන් කරගෙන තියෙන්නේ සිංහලයන්ට (හතර කොනේ) බෝ කොළ හතරක් දාල ගෙඩිය පිටින්ම සිංහලයන්ට වෙන්...
ලොව හොඳම ඔක්‌සිජන් හොයාගෙන ඇල්ලට ඇදෙන සංචාරකයෝ… – Ella Sri Lanka...
අපේ රටේ සංචාරක කර්මාන්තයේ ස්‌වර්ණමය ආරම්භය ලෙස සැලකෙන හැත්තෑව දශකයේ අග භාගයේ පටන් "ඇල්ල පුරවරය" සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ ඊටම සුවිශේෂී අනන්‍ය හේතු...






























