සතුට හා අසතුට තීරණය කරන්නේ අපේ සිතය
ඉපදුණ මොහොතේ සිට මිය යන තුරුම අපි ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙමු. කොපමණ උත්සාහ කළද බොහෝ දෙනකුට ළං විය නොහැක්කේ ද එතැනටය. ඒ සැබෑ සතුට...
ත්‍රිවංක සහ දිමිත්‍රි
ත්‍රිවංක ගාල්ලේ දොඩංගොඩ ප්‍රදේශයේ තරුණයෙක්. ඔහු එවකට බාහිර උපාධිය හදාරමින් තමයි හිටියේ. දිමිත්‍රි කියන්නේ බද්දේගම ප්‍රදේශයේ සාමාන්‍ය පෙළ හදාරමින් සිටි තරුණියක්. ත්‍රිවංකට දිමිත්‍රි හමුවෙන්නෙ...
ලංකාවේ දුම්රිය විදුලිකරණය තවත් ප්‍රමාද කළ යුතු නැත
ශ්‍රී ලාංකීය දුම්රිය සේවය විද්යුතනය (Railway Electrification) කර නවීකරණය කිරීමට කැමතිදැයි මත විමසීමක් කළහොත් වැඩි දෙනෙක් සිය දෙඅතම ඔසවා එයට මනාපය පළකරන බව සහතිකය....
ගල මසමින් නැවත ගොඩනගන සීගිරිය
සැබවින්ම ඔවුන් මේ කරන්නේ විශ්වකර්ම වැඩකි. ගල කැඩීමක් මිස ගල් මැසීමක් අප අසා නැත. ඒ මැසීමද ලේසි පහසු තැනක නොවේය. ඔවුන් මසන්නේ සීගිරි ගලයි.
තැනිතලාවේ...
සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසිවීම – Sirimavo R.D. Bandaranaike prime minister...
ලෝකයේ ඇතැම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ ජීවිතයට අදාළ අනුස්මරණ සංවත්සර, උපන්දින ආදිය යෙදෙන්නේ දෛවෝපගත අන්දමටය.
ලෝකයේ ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජීවිත සිදුවීම ද එබඳුය. ඇගේ අභාවයෙන්...
ජාතික ආරක්ෂාව සහ නව ත්‍රිවිධ හමුදාපතිවරු
දශක තුනක පමණ කාලයක් යුද බියෙන් හා මර බියෙන් තැතිගෙන අවිනිශ්චිත හෙට දවසක් ගැන සිතමින් කුරිරු ත්රස්තවාදයේ පීඩාවෙන් දිවි ගෙවූ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටම...
කුඩු විකුණන එතනෝල් ජාවාරමේ සිටින දේශපාලනඥයන් කවුද?
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ උත්තර දෙයි
ඔබගේ පත්වීම දේශපාලනික පත්කිරීමක්නේ. විෂයභාර ඇමැති ජෝන් අමරතුංග සමග ඔබට ඇති සම්බන්ධය කුමක්ද?
මම මේ තනතුර...
How singapore is built – සිංගප්පූරුව හැදුව...
සතුටු කඳුළකැයි කියන්නේ, මානව සන්තානයෙන් උතුරා යන, මහා සොම්නසක්, නෙත'ඟින් ගලා යෑමකි. ඉවසා, දරාගත නොහෙන තරම් ප්රමෝදයක් හදවතට දැනුණු විට, එහි සංකේතය වන්නේ සතුටු...
කවුරු බලයට ආවත්…
අද වනවිට තීරණාත්මක සන්ධි ස්ථානයකට රට පැමිණ තිබේ. එක පැත්තකින් තීරණාත්මක මැතිවරණයකි. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර බලපෑම්ය. ඒ සියල්ල අතරේ උතුරු පළාත හා නැගෙනහිර පළාත...
එක්නැලිගොඩට සාධාරණය ඉටුකරන්න හමුදාව සමග හැප්පෙන කවුද මේ ඒ.එස්.පී. ශානි
සර් ආතර් කොනන් ඩොයිල්ගේ ත්‍රාසය භීතිය කුතුහලය පිරී ගිය රහස් පරීක්ෂක කතා පෙළේ කතානායකයා ෂර්ලක් හෝම්ස්ය. ෂර්ලක් හෝම්ස්ගේ වැනි කතා ලියන ලංකාවේ පුවත්පත් කලාවේදීන්ට...






























