කළුතර කම්පා කළ කොළඹ-නුවර පාරේ ඛේදවාචකය
තාත්තයි පුතයි බිරිඳයි නෑනයි එකමදා අවසන් ගමන් යති
සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී පාපැදියකින් කළුතර නගරයේ සංචාරය කරන මෙම 88 හැවිරිදි එම්. පී. පෙරේරා මහතා...
මැරෙන වයස හරියට ම කියන ලේ පරීක්ෂාව
හදිසි අනතුරක් නොවුණොත් වයෝවෘද්ධ වී මියයන්ට තව කොපමණ කල් තිබේදැයි දැනගැනීමට බොහෝදෙනා කැමැත්තක් දක්වති. උණක්, හෙම්බිරිස්සාවක්, කැස්සක් හැදුණු විට පවා ලංකාවේ බොහෝ අය හඳහන්,...
ඊළාම් වාදයට පාර කැපූ පුත්තතම්බි නාඩගම්
1949 දී පෙඩරල් පක්‍ෂය විසින් ඊලාම් වාදය ප්‍රකාශයට පත් කරන විට ජාතිභේදවාදී ව්‍යාපාරය උතුරේ ජන සමාජය තුළ සිය වසරකට වැඩි කාලයක් ගෙන ගොස් තිබුණි....
ඤාණසාර හිමි කොටුකිරීමට මුස්‌ලිම් කවුන්සිලය කැසකැවීම
බුරුමයේ අවුන්සාන් සුකීගේ පාලනය ආරම්භ වීමෙන් පසුව ඇතිවූ පළමු බෞද්ධ මුස්‌ලිම් ගැටුම පසුගිය සතියේ වාර්තා විය. මධ්‍යම බුරුමයේ බාගෝ ප්‍රාන්තයේ මුස්‌ලිම් විද්‍යාලයක ඉඩමක ආරවුලක්...
කටුනායකට දුන් මිනින්දෝරු ඛණ්ඩාංක වැරදී ගුවන්යානයක් මහනුවර ඉහළ අහසට ගොසින්
මිනින්දෝරු දිවියේ සොඳුරු මතකයන්
මිනින්දෝරු රස්සාව හරිම රසවත්. අපි ඒ දවස්වල මිනින්දොරු වෘත්තියේ රසය හොඳින් වින්දා” මේ කියන්නේ එම්.කළුතන්ත්‍රී මිනින්දොරු මහතාය. හැත්තෑපස් වැනි විය පසු...
BOI Signs Agreement with International Investor to Revive the Kantale Sugar...
The Board of Investment signed an investment agreement with M G Sugars Lanka (Pvt) Ltd for revival and restructuring of Kantale Sugar factory. Shri...
අධ්‍යාපනයේ බොදු ලකුණ මකාදැමීමේ මෙහෙයුම – Buddhist sign in Sri Lanka...
* ඉතිහාසය හා ජාතික වීරයන් පාසල් පොතෙන් ඉවතට
* බෞද්ධ භික්‌ෂූන් යනු බුද්ධ හමුදාව නොවේ...
* ඡේ. ආර්. ජනාධිපතිද සාහිත්‍යය හෙළා දුටුවේය...
වසර දෙදහසකට අධික කාලයක් තිස්‌සේ...
කොටි සැකකරුවන්ට දඬුවම් මිස නිදහස නොදිය යුතුය
දරුණු ගනයේ එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම සඳහා මේ වන විට සියල්ල සුදානම්ය. පොදු සමාවක් ලෙස මුලින් සිදුකරන්නට ගිය මේ කටයුත්ත සමාජයේ විවිධ පාර්ශව මෙන්ම...
ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යානවල ඉතිහාසය සහ අනාගතය – Sri Lanka Botanical...
උද්භිද උද්‍යාන මගින් කෙරුණු කෘෂිකාර්මික පර්යේෂණ හා අනිකුත් කටයුතු දියුණු වෙත්ම කෘෂිකර්මය පිණිස වෙනමම ආයතනයක අවශ්‍යතාව දැනිලා තමයි 1912 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පේරාදෙණියේ පිහිටෙව්වෙ.
කෘෂිකර්ම...
දෙමළ ජාතියේ ‘ද්‍රෝහියා’දෙමළ ජාතික සංධානයයි
- ආනන්ද සංගරී
ප්‍රභාකරන්ගේ තුවක්‌කුවේ බලයට එරෙහි වන්නට එදා කිසිවෙකුත් උත්සාහ කළේ නැත. එහෙත් ප්‍රභාකරන්ට ලිපි පහළොවක්‌ම ලියමින් ඔහුගේ කෲර පාලනය අභියෝගයට ලක් කළ ද්‍රවිඩ...






























