මානව හිමිකම් ගැටලු එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමෙන්
ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු
සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් ජනවාරි 8 වැනිදා පරාජයට පත්වුණේය.සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් ජනවාරි 8 වැනිදා...
ජනප්‍රිය භික්‍ෂුන් වහන්සේ හදිසියේ අපවත් වන අබිරහස – Ven Theros who...
තමන් වහන්සේ ලෝකවාසී ජනතාවට වදාළ බුදු දහම මතු දවසක චිරාත් කාලයක් චිරස්‌ථිතව පවතින්නේ ශ්‍රී ලංකාවේ බව බුදුන් වහන්සේ අනාගතය දෙස බලා කළ හෙළිදරව්ව වඩාත්...
ටැස්මේනියාවේ ජීවත් වූ ඇබොර්ජින්වරු සමූල ඝාතනය කළ හැටි – End of...
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු කෙළවර පිහිටි ඊඩන් හෝප් නගරයේ සිට සැතපුම් 250ක් පමණ ගෙවා මෙල්බන් නගරයට පැමිණි අපි ස්පිරිට් ඔෆ් ටැස්මේනියා නැමති නෞකාවේ නැගී...
රඹුටන් පලදාව රැකගන්න නෝමන්ගෙන් චිත්‍රපටියක්
කාන්තාවන්ට ඉඳහිට පහළ වන්නේ ගණදෙවි නුවණ යෑයි මම අසා ඇත්තෙමි.
මේ හේතුව නිසා විවාහක පිරිමි බොහෝදෙනකු හැම වැඩකටම අත ගසන්නේ තම බිරින්දෑලාගේ උපදෙස් ඇතිවය.
මැති ඇමැතිවරු...
ක්‌ලාස් එකේ කුණුහරුප කියමින් යකා නැටූ නුවර ටියුෂන් මාස්‌ටර් – Tuition...
ළමයකු ප්‍රයිවට් ටියුෂන් යන්නේ ඇයි? එයට ප්‍රධාන වූ හේතු තුනක් තිබේ. පළමුවැන්න එම ළමයාගේ මාපියන්ට ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනය ගැන සොයා බලන්නට කාලයක් නොතිබීමය....
උත්තරය මරණ දඬුවමද? – Death sentence
එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මේ වන විට අපේ රටේ විශාල කතාබහක් ඇති වී තිබේ මේ විදියට එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරන්නැයි යන...
හපුගල මහත්තයා
තන්වැසියා දුටු දෙය
හපුගල මහත්තයට නුගේගොඩ ගෙයක් තියෙනව. මෙයා කොන්ත්‍රාත්කාරයෙක්. සල්ලි වකාරෙට. හපුගල මහත්තය කළුතර දොඩංගොඩ පැත්තේ ගේකුත් හැදුව. නමුත් මේ ගෙදර පදිංචියක් නැහැ. ඉඳල...
නිදන් හොරු
(සිමෙන්ති කණු ටිකක් පමණක් ඉතිරිවීමට පෙරය)
ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට අයත් අක්‌කර 582 ක ප්‍රමාණයකින් යුත් පුදබිම නිදන් හොරුන් විසින් විනාශ කරමින් සිටින බව පසුගිය...
අයිසිස් ත්‍රස්‌ත සංවිධානයට සුදු හුණු ගෑම
ශ්‍රී ලංකාව තුළ ඉස්‌ලාමීය ජිහාද් කණ්‌ඩායම් නැති බව කොළඹ කින්සි පාරේ වාර්ගික අධ්‍යයන ආයතනය නමැති රාජ්‍ය නොවන සංවිධානය ප්‍රකාශ කර ඇත. විදේශ අරමුදල් ලබන...
වාජීකරණ ගුණයෙන් යුත් එළබටු
බටු වර්ග බොහොමයකි. වම්බටු, එළබටු, හීංබටු, තිත්තබටු, තිබ්බටු වශයෙන් ඒවා සැලකෙයි. මේ බටු අතුරෙන් හීං බටු නොහොත් එළබටු වඩාත් සුවිශේෂී වෙයි.
තිබ්බටුද එසේමය. මේ සියල්ල...






























