දෙමළ ජාතියේ ‘ද්‍රෝහියා’දෙමළ ජාතික සංධානයයි
- ආනන්ද සංගරී
ප්‍රභාකරන්ගේ තුවක්‌කුවේ බලයට එරෙහි වන්නට එදා කිසිවෙකුත් උත්සාහ කළේ නැත. එහෙත් ප්‍රභාකරන්ට ලිපි පහළොවක්‌ම ලියමින් ඔහුගේ කෲර පාලනය අභියෝගයට ලක් කළ ද්‍රවිඩ...
කොටි සැකකරුවන්ට දඬුවම් මිස නිදහස නොදිය යුතුය
දරුණු ගනයේ එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කිරීම සඳහා මේ වන විට සියල්ල සුදානම්ය. පොදු සමාවක් ලෙස මුලින් සිදුකරන්නට ගිය මේ කටයුත්ත සමාජයේ විවිධ පාර්ශව මෙන්ම...
තැපැල් ඡන්ද ක්‍රමය
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සෑමවිටම ඡන්දය හිමි පුද්ගලයා පෞද්ගලික ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් සිදුකළ යුතුය. ලෝකයේ සමහර රටවල්හී භාවිතා කරනු ලබන...
මැරෙන මොහොතට වතුර උගුරක් දෙන්න මගේ පුතා මට බේරා දෙන්න –...
- අසූ හත් හැවිරිදි මව
පොඩි පුතා හිරේට නියමවීම අසා වැඩිමල් පුතා මිය ගියා
“පණ යන වෙලාවෙවත් මගෙ කොල්ලා මගේ ඇස් දෙකට පේන්න හිටියොත් මට ඒ...
පානම් පත්තුවේ කඳුළු මත හෝටල්…?
තිස්‌වසරක යුද්ධය පැවතියේ භූමිය බෙදාගන්නටය. රජයේ හමුදා මේ බෙදුම්වාදය පරාජය කළා යෑයි කියනු ලැබේ. එහෙත්, තිස්‌වසරක් තිස්‌සේ යුද්ධය නිසා ආරක්‍ෂා වුණු, වනාන්තර, කළපු, යනාදී...
ග්ලයිපොසේට් තහනමෙන් පසු ජනතාවට මාරාන්තික රසකාරකයක්
වෛද්‍ය චන්න සුලමුල හෙළි කරයි
උතුරුමැදට බහුල ලෙස වකුගඩු රෝගයද පිළිකාවද දියවැඩියාවද දායාද කර දුන් ග්ලයි පොසේට් විෂකාරකය පිළිබඳව දශකයකට වැඩි කලක් තිස්‌සේ විවිධ පර්යේෂණ...
දිවි ගමන නිමා කළ අපේ හාමුදුරුවෝ – End of life journey...
සෝභිත හිමියන්ගේ පෞද්ගලික ශරීර සෞඛ්‍ය පිළිබඳව දිගුකාලයක සිට පරීක්‍ෂාවට ලක් කළ සහ ගිලන් වූ මොහොතේ පටන් ප්‍රතිකාර සිදු කළ ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්‌ඩායමේ ප්‍රධාන...
ඇස්. පියසේනගේ සිකුරු දැක්‌ම – ජනතා තීන්දුවට ගරු කිරීම
අපේ රටේ ඕනෑම පුද්ගලයකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීමට හා ඒ අනුව ක්‍රියාකිරීමට ඇත්තේ පූර්ණ නිදහසකි. නීතියෙන් හෝ සංස්‌කෘතියෙන් එයට කිසිදු බාධාවක් නැත. එහෙත්...
දොස්තර පුතාට මංගල සීනු හැඬවෙයි
දැන් ඉතින් මතෛක් සඟවාගෙන හිටපු ආදරවන්තිය ගැන හෙළිකරන්න.
ඇය චතුරිකා ප්‍රසාදිනී. චතුරිකයි මමයි මුලින්ම හමුවුණේ එක්තරා උසවයකදි.ඒ වෙද්දි මම විශ්වවිද්‍යාල අපේක්ෂකයෙක්. චතුරිකා පාසල් සිසුවියක්. මම...
වාහන බද්ද ගැන ඇහෙන සද්ද – Vehicle taxes in budget 2016
මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ 11 ක මිල අඩු කර තිබේ. එහෙත් තවමත් බොහෝ දෙනෙක් ඒ ගැන හිතමින් සතුටු වන බවක් පෙනෙන්නට නැත. බොහෝ දෙනකුට...






























