මුත්තයියාගේ වෙඩිල්ල
තන්වැසියා දුටු දෙය
මුත්තයියා දකුණු පළාතෙ පුද්ගලික තේ වත්තක කුලී වැඩ කරමින් සිටි දෙමළ කෙනෙක්. ඒ වත්තෙ මුර පවුලකුත් හිටිය. මේ මුර පවුලෙ දෙන්න දෙමහල්ලො...
පොදු ජනතාව මත බර පටවන සහනාධාර සහ ඡන්ද පොරොන්දු
රටට හොඳ ආර්ථික කළමනාකරණයක් අත්‍යවශ්‍ය බව දක්වන පාත්ෆයින්ඩර් පදනම ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කරන පොරොන්දු ඉටු කිරීමට වැය කරන...
රජය විග්නේශ්වරන්ගේ මේ බෙදුම්වාදී ඉල්ලීමට හිස නැමිය යුතුද?
තිස් වසරකට පසු තිම්පු සම්මුතිය යළි මතුවිම
ලන්ඩන් නුවර ද්‍රවිඩ සංස්‌කෘතික උළෙලක් ඇමතූ උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් සිය සැබෑ ස්‌වරූපය අනාවරණය කළේය.
ඒ 1985...
දේශීය එන්නත් නිෂ්පාදකයාට ලෙඩ අදින කොමිස් මරුවෝ
ගිනි ගණන් බෙහෙත් හමුවේ පිළිකා රෝගීන් පණ අදිද්දී
දේශීය එන්නත් නිෂ්පාදකයාට ලෙඩ අදින කොමිස් මරුවෝ
අවුරුදු හතරක් ම වැඩේ ඇදලා
විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඒ...
එංගලන්තය සතුටු කිරීමට අනේක දුක් විඳි ශ්‍රී ලාංකික ඇතින්න – Sri...
1956 දී ශ්‍රී ලංකාවෙන් එංගලන්තයේ සර්කස් කණ්‌ඩායමකට ගෙන ගිය ඈන් එරට රජ පවුලේ පවා ආදරයට ලක්‌වූ ඇතින්නක්. එහෙත් පසු කාලයේදී නොසලකා හරිනු ලැබු මේ...
රොබින්සන් හැදු (1865) මුසාම්මිල් (2015) පාලනය කරන 150 හැවිරිදි කොළඹ මහ...
මෙරට නගර සභාවල මහ ගෙදරද කොළඹ මහ නගර සභාවය. දේශපාලන නායකයන් කිහිපදෙනකුගේ මෙන්ම මැති, ඇමැතිවරු බහුතරයකගේ දේශපාලන තිඹිරි ගෙය වූයේ ද කොළඹ මහ නගර...
විමර්ශන අවුල් කළේ පොලිස්‌පති ගෙදර යවන්නද? – Kondaya, his brother, seya...
කොණ්‌ඩයා.. අයියා.. සේයා සහ පොලිසිය...?
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය හමුවේ පසුගිය දිනවල රටේ ජනතාව වීදි බසිමින් වත්මන් රජයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් එක්...
මාලබේ කාන්තාවක සහ පොලීසිය අතර ගැටුම පිළිබඳ වීඩියෝවේ සුලමුල
සමාජ වබේඅඩවිවල ගිය සතියේ වැඩිම අවධානයක් දිනාගනු සිද්ධිය වූයේ තරුණ කාන්තාවක් පොලිස් නිලධාරීන් දෙදෙනකුට හතර අතේ බැණ වැදුණු සිද්ධියෙනි. එය තලංගම පොලිස් වසමට අයත්...
ඉන්දියාවේ ඇණේ ගැලවීමට පෙරය – Sri Lanka Cinema Industry
(ඩිජිටල් සිනමාවක් වෙනුවෙනි)
එඩ්වඩ් මයබ්‍රිඡ් 1877 දී අශ්ව ධාවන පථයක එකදිගටම යොදන ලද කැමරා දොළහක් ඇසුරින් ලබාගත් ඡායාරූප පෙළක් එකදිගට ධාවනය කරවීමෙන් මුල්වරට චලන චිත්‍රයක්...
කච්චතිව් ඉන්දියාවට නොවේ – kachchatheevu sri lanka
(ඒ විජයකලාගේ හඬයි)
"කච්චතිව්" ඉන්දියාවට දෙන්න බැරි බව කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය 21 වැනිදා කච්චතිව් දේව මෙහෙයට සහභාගි වෙමින් මාධ්‍යවේදීන් හමුවේ කී...






























