ලොව හොඳම පොලිස් කාන්තාව ලෙස පිදුම් ලබන සහකාර පොලිස් අධිකාරිනී ධීමතී...
මගේ රටේ ජාතික කොඩිය පිටරටකදී එසැවීමට ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක්
ලොව හොඳම පොලිස් කාන්තාව ලෙස පිදුම් ලබන සහකාර පොලිස් අධිකාරිනී ධීමතී පෙරියප්පෙරුම
ඒ 2009 වසරයි. ශ්‍රී...
රූපවාහිනී අංජන රේඛා නළඟන ඔබද ලඳේ – Vehicle emission test
ඔන්න එකමත් එක දවසක ලස්‌සනේ බැරි තරමට ඉර පායපු වෙලාවක පිළියන්දල මාම්පෙ ඉඳල බස්‌රථයක් කොට කොටා ගියා ජාලියගොඩ පැත්තට.
මොකටෙයි දන්නවැයි. හප්පච්චියෙ. මට අමතක වුණා....
වෛද්‍ය මාෆියාවේ වකුගඩු ජාවාරම
ඉන්දීය ශ්‍රී ලංකා වකුගඩු ජාවාරමේ සැත්කම් තිහක් කෙරී ඇති බවට ඉන්දීය මාධ්‍ය කළ හෙළිදරව්ව ඉකුත් දිනෙක අපි ද වාර්තා කළෙමු. ඊයේ වන විට වාර්තා...
වහාම 119 ට කතා කරන්න
පසුගිය දිනෙක මහවැලි ගඟ ආශ්‍රිත ගමක ලොකු කලබැගෑනියක් සිදුවිය. සිද්ධිය මෙසේ ය.
සරසවි සිසුන් තිදෙනෙක් සහ සිසුවියක් මෝටර් සයිකල්වල නැගී කළුගමුව ගමෙහි මහවැලි ගඟ අසබඩ...
මෙක්‌සිකෝ කුඩුරජාගේ විස්‌මය ජනක උමං මාර්ගය
* සිරගෙදර රැකවළුන්ට ඩොලර් මිලියන 50 ක අල්ලස්
* උමගින් පැන ගියේ රේල්පීලිවල සවි කළ යතුරු පැදියකින්
* ආකර ඉංජිනේරුවන් ලවා ඩොලර් මිලියන 2.5 ක් වැය...
වකුගඩු ආධාර දෙන්න ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරී
රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතනවල ප්‍රසිද්ධියේත් අප්‍රසිද්ධියේත් ලිංගික අල්ලස් ගැනීම කවුරුත් දන්නා ප්‍රකට රහසකි. බඳවාගැනීම්, පත්කිරීම්, උසස්වීම්, ස්ථාන මාරුවීම් සඳහා වැඩිවශයෙන් ලිංගික අල්ලස් ඇතැම්...
වන්දනාවේ යන සමනල්ලු – butterflies-fly-adamspeak
මා පාසල් ගිය අතු පාර අද මීගහවත්ත පාර නමින් හැඳින්වෙයි. මා දැනුවත්ව එකල එම පාරට නමක් තිබුණේ නැත. දැනට රාජසිංහ පාර නමින් හඳුන්වන පාරට...
කවුරු බලයට ආවත්…
අද වනවිට තීරණාත්මක සන්ධි ස්‌ථානයකට රට පැමිණ තිබේ. එක පැත්තකින් තීරණාත්මක මැතිවරණයකි. අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර බලපෑම්ය. ඒ සියල්ල අතරේ උතුරු පළාත හා නැගෙනහිර පළාත...
කළුතර කම්පා කළ කොළඹ-නුවර පාරේ ඛේදවාචකය
තාත්තයි පුතයි බිරිඳයි නෑනයි එකමදා අවසන් ගමන් යති
සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී පාපැදියකින් කළුතර නගරයේ සංචාරය කරන මෙම 88 හැවිරිදි එම්. පී. පෙරේරා මහතා...
ලංකාවේ මුල් වරට කැත කුණුවලින් විදුලි බලය – Generating power with...
ලෝකයේ කැළිකසළ ප්‍රශ්නයක් වී ඇති අවධියක බොහෝ රටවල් අවධානය යොමු කර ඇත්තේ ඒවා ප්‍රතිචක්‍රීයකරණයටයි. ඒ අතරින් කොම්පෝස්‌ට් පොහොර සෑදීම, ජීව වායු නිෂ්පාදනය සහ කසළ...





























