ටැස්මේනියාවේ ජීවත් වූ ඇබොර්ජින්වරු සමූල ඝාතනය කළ හැටි – End of...
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු කෙළවර පිහිටි ඊඩන් හෝප් නගරයේ සිට සැතපුම් 250ක් පමණ ගෙවා මෙල්බන් නගරයට පැමිණි අපි ස්පිරිට් ඔෆ් ටැස්මේනියා නැමති නෞකාවේ නැගී...
ලිංගිකත්වය එළිපිටට ගෙනා අපේ ජන ඇදහිලි සහ ක්‍රීඩා – Our believes...
ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ පොදු අදහස ය. ලිංගිකත්වය පිළිබඳ මෙම රහස්‍යභාවය සම්බන්ධයෙන් බටහිර...
ක්‌ලාස් එකේ කුණුහරුප කියමින් යකා නැටූ නුවර ටියුෂන් මාස්‌ටර් – Tuition...
ළමයකු ප්‍රයිවට් ටියුෂන් යන්නේ ඇයි? එයට ප්‍රධාන වූ හේතු තුනක් තිබේ. පළමුවැන්න එම ළමයාගේ මාපියන්ට ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනය ගැන සොයා බලන්නට කාලයක් නොතිබීමය....
සැලුන් දොරෙන් එහා පැත්ත – Saloon Sri Lanka
සමාජ විමර්ශන
උස හම් තොප්පි පැළඳ පොන්චෝවෙන් දෙවුර වසාගෙන කොටු කොටු කමිස සහ ඩෙනිම් කලිසම් ඇඳි ගොපලු කොල්ලන් හෙවත් කව් බෝයිස්‌ලා තම අශ්වයා අසල කණුවක...
ගලනාලයේ සහ අග්න්‍යාශයේ ඇතුළු සැත්කම් පහක් පැය නවයකදී සිදුකළ විස්මිත වෙදැදුරු
සාමාන්‍ය රජයේ සේවකයෙකුට ඇත්තේ පැය 8ක සේවා මුරයක් වුවත් වේලාව අවේලාව නොබලා රාජකාරි සිදුකළ යුතු වෘත්තීන් ගණනාවක්ද සමාජයේ ඇත. ලෙඩක් දුකක් හදිසි අනතුරක් සිදුවන්නේ...
නීතිරීති හා චර්යා වෙනස් කර විෂ ආහාරවලට වැට බඳිමු
ජගත් ආහාර දිනය ඔක්තෝබර් 16 වැනිදාට යෙදිණි. මෙවර තේමාව වූයේ ‘සමාජ සුරක්ෂිතතාව හා කෘෂිකර්මයයි'. එසේ වුවත් අපේ රටේ විකිණීමට ඇති බොහෝ ආහාරවලනම් සැබෑ සුරක්ෂිත...
කිරි වෙනුවට ගොම සොයා යන සල්ලාලයන්ගේ අඳෝනා
වාණිජ්‍යමය ලිංගික ශ්‍රමිකාවියන් හෙවත් අබිසරුලියන් සොයා එන සේවාලාභීන් කියන කරන දේ ගැන ඔවුන් මට පැවසූ දේවල් ඔබ සමග කියන්නට මම පසුගිය ලිපියෙන් පොරොන්දු වුණෙමි....
ලෝකයේ හොඳම බොරු සඳහා හොඳම තැන ‘ෆෝන් කඩේ’ – Mobile shop...
* ලාභයි... ලාභයි...
ලෝකයේ හොඳම ෆෝන් කුණු කොල්ලයට...
* අලුත ගත්ත ෆෝන් එක
ගෙදරට යනකොට පරණ වෙලා!
* ඔරිජිනලුත් නොවන,
ඩුප්ලිකෙටුත් නොවන අමුතුම ෆෝන්...
මුස්‌ලිම් අවුරුදු සමයට පමණක් පිටකොටුවේ වීදි...
කටුනායකට දුන් මිනින්දෝරු ඛණ්ඩාංක වැරදී ගුවන්යානයක් මහනුවර ඉහළ අහසට ගොසින්
මිනින්දෝරු දිවියේ සොඳුරු මතකයන්
මිනින්දෝරු රස්සාව හරිම රසවත්. අපි ඒ දවස්වල මිනින්දොරු වෘත්තියේ රසය හොඳින් වින්දා” මේ කියන්නේ එම්.කළුතන්ත්‍රී මිනින්දොරු මහතාය. හැත්තෑපස් වැනි විය පසු...
සමුද්‍ර දූෂණයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ පස්‌වැනි තැනද ?
පසුගියදා පුවත්පත්වල පළවූ වාර්තාවකින් කියෑවුණේ ලෝකයේ සමුද්‍ර පරිසර දූෂණය අතින් ඉහළ රටවල් විස්‌සක් අතරින් ශ්‍රී ලංකාව පස්‌වැනි ස්‌ථානයේ පසුවන බවයි. රට වට කොට සාගරය...






























