වසර 30කට පසු මැතිසබයට ගිය අඹුසැමි යුවළ ගැන අපූරු කතාවක්
අට වැනි පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වූයේ සැප්තැම්බර් 01 වෙනිදාය. මෙවර ඇරඹි නව පාර්ලිමේන්තුව තුළ අපූරු මානව සබඳතා රැසක් දක්නට ලැබුණේ පෙර නොවූ ආකාරයටය....
ශ්‍රී ලංකාව දැන් යන්නේ ග්‍රීසිය ගිය පාරේ
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න
* බදු ආදායම ණය වාරිකයටත් මඳි
* රටවල් දෙක ණය ගැනීම අතිනුත් සමානයි
දැන් මේ ඇරඹී තිබෙන්නේ අපේ...
ලිංගික දිවිය දුබල කරන දියවැඩියාවේ සංකූලතා
දියවැඩියාව රෝගය යනු බොහෝ සංකූලතා ඇතිකරන රෝගයකි.එම සංකූලතා අතර ලිංගික දුබලතා මතුවීම දියවැඩියා රෝගීන් මහත්සේ මානසික පීඩාවට පත්වන සංකූලතාවයක් බවට පත්ව තිබේ.මෙය කාන්තා පිරිමි...
කොරති හිරගෙදරින් බිහිවුණු අපූරු කලාව – Korathi Prison Art
මා චිත්‍ර අඳින්නට පටන් ගත්තේ දඬුවම් ලබා බෝගම්බර හිරගෙදරට පැමිණියාට පසුවයි. එහිදී ඊට පහසුකම් ද මඳ වශයෙන් ලැබුණි. මුලදී මා කුස්සි පාටියේ වැඩ කළ...
ඡන්ද අපේක්ෂක වත්කම් සහ බැරකම්
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම ඡන්ද අපේක්ෂකයන් මෙම ජූලි මස 30 දාට පෙර තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රධාන තේරීම් භාර...
බඩෝවිට වෙලෙන් ඉපදී පෝරකයෙන් නතර වීමට නියමිත වෙලේ සුදාගේ කර්ම චාරිකාව...
කවුද මේ වෙළේ සුදා?
මීට විසි වසරකට පමණ ඉහත ගල්කිස්ස බඩෝවිට වෙලේ පැලක් අටවාගෙන ජීවත් වූ කුඩා දරු පවුලක් විය. මෙකී පවුලේ මවුපියන්ට හුරුබුහුටි කොලු...
මත්තල – Mattala International Airport
(වැරැද්දක් වසන්නට කරන ජාතික වරද)
මත්තල ගුවන් තොටුපළට ගුවන්යානා නොව ''වී'' ගොඩබෑමට රජය තීරණය කර ඇති බව පසුගිය දිනවල වාර්තා වී තිබිණි. මත්තල ජාත්‍යන්තර ගුවන්...
සැලුන් දොරෙන් එහා පැත්ත – Saloon Sri Lanka
සමාජ විමර්ශන
උස හම් තොප්පි පැළඳ පොන්චෝවෙන් දෙවුර වසාගෙන කොටු කොටු කමිස සහ ඩෙනිම් කලිසම් ඇඳි ගොපලු කොල්ලන් හෙවත් කව් බෝයිස්ලා තම අශ්වයා අසල කණුවක...
දෙවුන්දර හදන ‘කසුන් ඇඹුල්තියල්’ කොළඹ මාකට් කිරීම මගේ ඉලක්කයයි
චමිලා ක්‍රිෂානි
සභාපතිනි - කසුන් මාළු ඇඹුල්තියල් නිෂ්පාදන
මහ මුහුද විසල්ම සම්පත කරගත් දෙවුන්දර උපන් ඇය, හැමදාමත් කෑ මාළු රසයට අලුත් මානයක් එක් කළාය.
ජීවිතය ලුහු බඳිනා...
සමාවෙන්න…. යන පාර වැරදුණාද?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදුවූ බව ඊයේ බොහෝ පුවත්පත් වාර්තා කර තිබිණි. එය පෞද්ගලික හමුවක්...






























