යාල මහ වන මැද පියස්සක් නැති රෝහලක්
පුංචි ඉස්පිරිතාලය කාර්ය බහුලය. පැමිණෙන රෝගීන්ට එකවර ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුවක් ඒ තාවකාලික ඉස්පිරිතාලයේ තිබුණේ නැත. තුරු හිස් වැලඳ ගනිමින් එහේ මෙහේ...
ආදරය කොයිතරම් ආදරවන්තද?
ආදරේ කරන්න පටන් ගත්තහම ඕනම කෙනෙක්ගේ හිතේ මොකක්දෝ අමුතුම ආකාරයේ හැඟීමක් ඇති වෙනවා. කොච්චර කොළේ වහලා ඉන්න ට්‍රයි කළත් ඒක නම් ඉතින් හංගන්න බෑ......
ජර්මන් කොමාන්ඩෝ භටයන් විසින් සිදුකළ මුසෝලිනි ගලවාගත් ”අයිෂේ මෙහෙයුම”
නන්දජීව සූරියබණ්ඩාරජයග‍්‍රාහකයාගේ කීර්තියෙන් පරාජිතයාගේ වීරත්වය වැසී යන බවට කියමනක් ඇත. ඉතිහාසය විසින් නැවත නැවත තහවුරු කළ මෙම කියමනේ සත්‍යතාවය තහවුරුකරන සිදුවීම් සමුදායක් දෙවන ලෝක...
ගෙදර සිට බුද්ධ ගයාවට කෙළින්ම කාර් එකෙන් යමු – Indu Lanka...
නේපාල නව ව්‍යවස්‌ථාව පසුගිය සතියේ සම්මත විය. ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ලුම්බිණිය වැඳගැනීමට නොහැකිවන අන්දමට දරුණු තත්ත්වයක් උදාවූයේ මේ නව ව්‍යවස්‌ථාවට එරෙහිව තරායි කලාපයේ ගැටුම්කාරී...
කිරි කළයට ගොම තැම්බක්
ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර එක්‌දින තරගාවලියේ තුන්වැනි තරගය ලෙසින් පෙරේදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ 34 වැනි පන්දුවාරය ක්‍රියාත්මක අතරතුර මෙරට පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරග...
යහපත් අපේක්‍ෂකයන් පාර්ලිමේන්තුවට යවමු
මේ දිනවල ලංකාවේ දේශපාලන ක්‍ෂේත්‍රයේ කතාබහට ලක්‌වන ප්‍රධාන මාතෘකාවක් ලෙස ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හැඳින්විය හැකිය. පසුගියදා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය...
ශ්‍රී ලංකාව දැන් යන්නේ ග්‍රීසිය ගිය පාරේ
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න
* බදු ආදායම ණය වාරිකයටත් මඳි
* රටවල් දෙක ණය ගැනීම අතිනුත් සමානයි
දැන් මේ ඇරඹී තිබෙන්නේ අපේ...
පක්‌ෂයට සහයෝගය දෙන්න බැරි නම් ජනපතිතුමා සභාපතිකමෙන් ඉවත් වෙන්න ඕනෑ
ලංකා දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට ප්‍රසන්න රණතුංග මහතා පත් වූයේ ඔහු ගේ සෘජු දේශපාලන ප්‍රතිපත්ති නිසාද? එසේ නොමැතිව රටේ දේශපාලන බල අධිකාරිය හා...
නඩු නැති රටක සරණාගතයන් වූ තොප්පිගල මායිමේ සිංහල මිනිස්‌සු
දිවුලපොතාන සිංහල ගම්මානයකි. සිංහල ගම් ලංකාවේ හැර වෙනත් කොයි තැනකවත් තිබෙන්නට පුළුවන්කමක් නැත. විශේෂත්වය වන්නේ දිවුලපොතාන තිබෙන්නේ තොප්පිගල කැලෑව මායිමේ වීමය. කොටි ත්‍රස්‌තවා"න් විසින්...
මෙක්‌සිකෝ කුඩුරජාගේ විස්‌මය ජනක උමං මාර්ගය
* සිරගෙදර රැකවළුන්ට ඩොලර් මිලියන 50 ක අල්ලස්
* උමගින් පැන ගියේ රේල්පීලිවල සවි කළ යතුරු පැදියකින්
* ආකර ඉංජිනේරුවන් ලවා ඩොලර් මිලියන 2.5 ක් වැය...






























