කතා මැද කතා
ඇස් පියසේනගේ සිකුරු දැක්‌ම
දිනෙන් දින ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන යන ක්‍ෂේත්‍රයන් හි සිදුවන වෙනස්‌කම් හා ඒ වෙනස්‌කම් පිළිබඳ බලවතුන් කරන ප්‍රකාශ මේ රටේ...
ළඟදීම අපි ලංකාවේ පදිංචියට එනවා
රූකාන්ත හා චන්ද්‍රලේඛා සමග කතාබහක්
එක් එක් කාලවලදී හෙළ කලා අඹරේ බැබළුනු තරු අතරින් ඇතැම් අය රට හැර යාම දකින්නට ලැබුණා. මේ අතුරින් ඇතැම් අය...
මගේ හදවත හඬන හඬ ඔබ සියළු දෙනාට ඇසේවා
ඇය මේ සිනහවෙන්නේ ඔබගේ කරුණාව ගැන ඇති දැඩි විශ්වාසයෙන් බව මම දනිමි. නමුත් ඒ සිනහව යට ඇති ගින්දරද මම දකිමි. මේ ගෙවෙන්නේ ඇගේ ජීවිතය...
ආදරය කොයිතරම් ආදරවන්තද?
ආදරේ කරන්න පටන් ගත්තහම ඕනම කෙනෙක්ගේ හිතේ මොකක්දෝ අමුතුම ආකාරයේ හැඟීමක් ඇති වෙනවා. කොච්චර කොළේ වහලා ඉන්න ට්‍රයි කළත් ඒක නම් ඉතින් හංගන්න බෑ......
වෛද්‍ය මාෆියාවේ වකුගඩු ජාවාරම
ඉන්දීය ශ්‍රී ලංකා වකුගඩු ජාවාරමේ සැත්කම් තිහක් කෙරී ඇති බවට ඉන්දීය මාධ්‍ය කළ හෙළිදරව්ව ඉකුත් දිනෙක අපි ද වාර්තා කළෙමු. ඊයේ වන විට වාර්තා...
කෝකිලායි සිංහලයන් දැන් යන්නේ කොයි රටටද…?
කෝකිලායි සම්බෝධි විහාරාධිපති ගුණරතන හිමි ගලගොඩඅත්තේ ඥනසාර හිමිට සිංහල මිනිසුන් පදිංචිව සිටින නිවාස පෙන්වන අයුරු...
කරදිය සිප එන තෙතබරිත සුළං රැළි අප දෙකොපුල් සිප...
කොටළුවාගේ අන්තවාදී චූන් එක
"... දැන් තියෙන ජාතික කොඩිය ගිනිතියලම දාන්න ඕනෑ. හතරෙන් තුනක්‌ම වෙන් කරගෙන තියෙන්නේ සිංහලයන්ට (හතර කොනේ) බෝ කොළ හතරක් දාල ගෙඩිය පිටින්ම සිංහලයන්ට වෙන්...
මානව හිමිකම් ගැටලු එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමෙන්
ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු
සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් ජනවාරි 8 වැනිදා පරාජයට පත්වුණේය.සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් ජනවාරි 8 වැනිදා...
බලාගෙනයි… ඔන්න එල්නිනෝ ඇවිත් – El Nino 2016 and climate change...
පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්ලියු. එල්. සුමතිපාල
මේ දිනවල ලෝකයේ හටගෙන ඇති එල්නිනෝ තත්ත්වය නිසා ඉදිරි මාස 15ක පමණ කාලයේදී...
කිසිම කෙනෙක් ලොව සම්පූර්ණ නැත
ලෝකය පුදුමය: විෂමය: වවා ගත් බත බුලත බෙදා හදා ගත් ගැමියන්ගෙන් පිරුණු අතීත ශ්‍රී ලාංකේය සමාජය තුළ තිබූ ඒ සාධු ලක්ෂණ දැන් තරමක් වියැකී...





























