සිරිමාවෝ මැතිණියගේ ප්රජා අයිතිය අහෝසිවීම – Sirimavo R.D. Bandaranaike prime minister...
ලෝකයේ ඇතැම් ශ්රේෂ්ඨ පුද්ගලයන්ගේ ජීවිතයට අදාළ අනුස්මරණ සංවත්සර, උපන්දින ආදිය යෙදෙන්නේ දෛවෝපගත අන්දමටය.
ලෝකයේ ප්රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජීවිත සිදුවීම ද එබඳුය. ඇගේ අභාවයෙන්...
Which is more dangerous, Covid or Covidiot?
By Dr Upul Wijayawardhana
"Where knowledge is sparse, experts proliferate" is, perhaps, the most important lesson I have learned during this troubled time we all...
හපුගල මහත්තයා
තන්වැසියා දුටු දෙය
හපුගල මහත්තයට නුගේගොඩ ගෙයක් තියෙනව. මෙයා කොන්ත්රාත්කාරයෙක්. සල්ලි වකාරෙට. හපුගල මහත්තය කළුතර දොඩංගොඩ පැත්තේ ගේකුත් හැදුව. නමුත් මේ ගෙදර පදිංචියක් නැහැ. ඉඳල...
රත්නපුර හාදයාගේ ඉල්ලම
ඔන්න එකමත් එක දවසක කිරිබත්ගොඩ මාකොළ පැත්තේ මළ ගෙයක් තිබුණා. මියගිය පුද්ගලයා ගැන සෑම පුවත්පතකම මරණ දැන්වීමකුත් පළ වුණා. හිටිහැටියේ මේ මළ ගෙදරට තරුණ...
ක්ලාස් එකේ කුණුහරුප කියමින් යකා නැටූ නුවර ටියුෂන් මාස්ටර් – Tuition...
ළමයකු ප්රයිවට් ටියුෂන් යන්නේ ඇයි? එයට ප්රධාන වූ හේතු තුනක් තිබේ. පළමුවැන්න එම ළමයාගේ මාපියන්ට ඔහුගේ හෝ ඇයගේ අධ්යාපනය ගැන සොයා බලන්නට කාලයක් නොතිබීමය....
රුපියල් කෝටි 20 ත් පන්නන මොකද්ද මේ PET ස්කෑන් යන්ත්රය
සුපිරි ජීවිතයක් ගත කළ ධනවත් ශ්රී ලාංකිකයෙකු වූ ආචාර්ය එම්. එච්. එස්. මොහොමඩ් හැම සම්පතක්ම තිබූ කෙනෙකි. යහපත් පවුල් ජීවිතයක් ගත කළ හෙතෙම උපකාරයක්...
ශ්රී ලංකාව දැන් යන්නේ ග්රීසිය ගිය පාරේ
- කොළඹ විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න
* බදු ආදායම ණය වාරිකයටත් මඳි
* රටවල් දෙක ණය ගැනීම අතිනුත් සමානයි
දැන් මේ ඇරඹී තිබෙන්නේ අපේ...
ඇස්. පියසේනගේ සිකුරු දැක්ම – ජනතා තීන්දුවට ගරු කිරීම
අපේ රටේ ඕනෑම පුද්ගලයකුට තමන් කැමති දේශපාලන මතයක් දැරීමට හා ඒ අනුව ක්රියාකිරීමට ඇත්තේ පූර්ණ නිදහසකි. නීතියෙන් හෝ සංස්කෘතියෙන් එයට කිසිදු බාධාවක් නැත. එහෙත්...
කුලියාපිටිය සත්ගුණවත් විශේෂඥයෝ
ඒඩ්ස් වැළඳෙන්නේ සුළඟින් බව කුලියාපිටිය පැත්තේ "විශේෂඥ තකතීරුවන්" පිරිසක් සොයාගෙන තිබේ. මානව ප්රතිශක්ති ඌනතා වෛරසය (Hමප්බ ෂපපමබදාeසෙජසබජහ ඪසරමි) එච්. අයි. වී. සොයාගෙන දැනට බොහෝ...
ලොව හොඳම පොලිස් කාන්තාව ලෙස පිදුම් ලබන සහකාර පොලිස් අධිකාරිනී ධීමතී...
මගේ රටේ ජාතික කොඩිය පිටරටකදී එසැවීමට ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක්
ලොව හොඳම පොලිස් කාන්තාව ලෙස පිදුම් ලබන සහකාර පොලිස් අධිකාරිනී ධීමතී පෙරියප්පෙරුම
ඒ 2009 වසරයි. ශ්රී...






























