වකුගඩු ආධාර දෙන්න ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරී
රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතනවල ප්‍රසිද්ධියේත් අප්‍රසිද්ධියේත් ලිංගික අල්ලස් ගැනීම කවුරුත් දන්නා ප්‍රකට රහසකි. බඳවාගැනීම්, පත්කිරීම්, උසස්වීම්, ස්ථාන මාරුවීම් සඳහා වැඩිවශයෙන් ලිංගික අල්ලස් ඇතැම්...
මතයි ගෑනුයි හරි හරියට; බැංකුවේ ජොබ් එකෙනුත් අගුවට වැටුණු දිමියාගේ කතාව
මිතුරු, මිතුරෝ පවුලට එකතු වී සිටින මේ තරුණයා කඳාන ප්‍රදේශයේ ධනවත් පවුලක දරුවෙකි. මරදානේ ජනප්‍රිය පාසලකින් අධ්‍යාපනය හැදැරූ ඔහු වාණිජ අංශයෙන් උසස් පෙළ 'උසස්'...
අවුරුදු 58 කට පසු හමුවූ මුත්තයියා හෙවත් විඡේදාස
චණ්‌ඩ හිරු රැසින් උතුරු කරයේ යාපනය ගිනියම්ව තිබුණි. කාතිකේසු සැන්ඩ්පොට්‌වරයාගේ නිවසේ නැවතී සිටි විඡේදාස, කිසිදු නිනව්වක් නොමැතිව තමුන්ගේ දෑතට ලැබෙන ඕනෑම කුලී වැඩක් කරන්නට...
වසර 30කට පසු මැතිසබයට ගිය අඹුසැමි යුවළ ගැන අපූරු කතාවක්
අට වැනි පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වූයේ සැප්තැම්බර් 01 වෙනිදාය. මෙවර ඇරඹි නව පාර්ලිමේන්තුව තුළ අපූරු මානව සබඳතා රැසක් දක්නට ලැබුණේ පෙර නොවූ ආකාරයටය....
රට ගොඩනගන්නට විශිෂ්ටයන් සමඟ සීරුවෙන්
මාදිලි සමඟ ගොඩනැඟීම ((Design and Built))
හැත්තෑව දශකය අවසන් වන තෙක්‌ම අපේ රට සංවර්ධනය කළ හැකි හා දියුණු කළ හැකි විවිධ මාදිලි හා අර්ථ ක්‍රම...
මහලෙඩේ හොඳ කරන කැබිතිගොල්ලෑවේ ජීවක ඇත්තෝ
බටහිර හා ආයුර්වේද වෛද්‍ය කණ්‌ඩායමක්
එකමුතුව සොයා ගත් අපේම බෙහෙත් වට්‌ටෝරුවක්
ප්‍රතිකාර නොමිලේඅවශ්‍ය ඕනෑම අයෙකුට මනුෂ්‍ය ජීවිත
බේරා ගන්න වට්‌ටෝරුව දෙන්න ලෑස්‌තියි
මිනිසුන් බුරුතු පිටින් ජීවිතය ඉල්ලා ගෙන...
කෘෂි රසායනයට ලොව හොදම විකල්පය සොයාගත් අපේ මිනිස්‌සු – Best...
රී ලංකාව කෘෂි කාර්මික රටකි. මෙහි නිරෝගි ජනතාවක් වාසය කළහ. පරාක්‍රමබාහු යුගයේදී රට පෙරදිග ධාන්‍යයාගාරය බවට පත්විය. එකල කෘෂි කාර්මාන්තය ස`දහා රසායනික පොහොර සහ...
අම්බලන්ඔය වැවේ අලියා බේරා ගන්නට කළ අලි මෙහෙයුම
නිල්වන් දිය පිරි මනරම් අම්බලන්ඔය වැව් කොමළිය දුටුවන්ගේ සිත් වශී කරන්නීය. අම්පාරේ තිබෙන සුන්දරත්වයෙන් ඉහළම ස්‌ථානයක් වන මෙහි ධීවරයෝද හැත්තැවක් පමණ තම ජීවිකාව කරගෙන...
එම්. ජී. ධනුෂ්කට ලක්ෂ පහක ශරීර ඇප
බැරිම තැන තමයි උසාවියේ පිහිට පැතුවේ
- සරත් ප්‍රනාන්දු
ගොඩින් බේරාගන්න තිබුණු ගැටලුවක් මේ තරම් දුරදිග අරන් ගියේ ඇයි ?
අපි ධනුෂ්කට කලින් දැනුම් දුන්නා කරුණාකරලා අපේ...
අරාබි වසන්තය පාරා වළල්ලක් වූ අයුරු – Arab Summer
මෙලෙස අරාබි වසන්තය ක්‍රියාත්මක වන අවස්‌ථාවේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් අත්පොලසන් දුන්හ. ටියුනීසියාවේ කැරලිකරුවන් ප්‍රජාතන්ත්‍රවාදීන් යෑයි හඳුන්වමින් ඔවුන්ට සහය පතා නිවේදන පවා නිකුත්...






























