කෝටි 250ක් සීනි නෙමෙයි… ඒ කොකේන්…
රුපියල් කෝටි 250 කට ආසන්න වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් තොගයක් ඉකුත් 13 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගනයේ සීනි කන්ටේනරයකින් මතු වුණේය. මෙතරම් විශාල වටිනාකමක් ඇති...
මරණයේ ගෙඩිත් නැති කඩන්න අළුගෝසුවෙකුත් නැති ලංකාවේ එකම ගහ
ජනාධිපතිවරුන් හිතන්නේ එකම විදියටද? මේ රටේ එල්ලුම් ගසේ මෑත කාලීන ඉතිහාසය ගැන තොරතුරු සොයන විට අපට පෙනෙන්නේ ජනාධිපතිවරුන්ගේ සිතුම් පැතුම් රටාව එක සමාන වන...
හපුගල මහත්තයා
තන්වැසියා දුටු දෙය
හපුගල මහත්තයට නුගේගොඩ ගෙයක් තියෙනව. මෙයා කොන්ත්‍රාත්කාරයෙක්. සල්ලි වකාරෙට. හපුගල මහත්තය කළුතර දොඩංගොඩ පැත්තේ ගේකුත් හැදුව. නමුත් මේ ගෙදර පදිංචියක් නැහැ. ඉඳල...
කුලියාපිටිය සත්ගුණවත් විශේෂඥයෝ
ඒඩ්ස් වැළඳෙන්නේ සුළඟින් බව කුලියාපිටිය පැත්තේ "විශේෂඥ තකතීරුවන්" පිරිසක් සොයාගෙන තිබේ. මානව ප්‍රතිශක්‌ති ඌනතා වෛරසය (Hමප්බ ෂපපමබදාeසෙජසබජහ ඪසරමි) එච්. අයි. වී. සොයාගෙන දැනට බොහෝ...
ඤාණසාර හිමි කොටුකිරීමට මුස්‌ලිම් කවුන්සිලය කැසකැවීම
බුරුමයේ අවුන්සාන් සුකීගේ පාලනය ආරම්භ වීමෙන් පසුව ඇතිවූ පළමු බෞද්ධ මුස්‌ලිම් ගැටුම පසුගිය සතියේ වාර්තා විය. මධ්‍යම බුරුමයේ බාගෝ ප්‍රාන්තයේ මුස්‌ලිම් විද්‍යාලයක ඉඩමක ආරවුලක්...
Honda to use English as its official language
Honda still has its headquarters in Japan and offices all over the world, but expect to hear a little less Japanese from the automaker...
නාගරික කසළ අර්බුදයට විසඳුම
මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම
පේරාදෙණිය, විශ්වවිද්‍යාලය.
අපේ රටේ නාගරික ප්‍රදේශ ආශ්‍රිත කැළි කසළ බැහැරලීම අද බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. කොලොන්නාව ප්‍රදේශයේ කැළිකසල බැහැරලීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව විරෝධය පෑම...
පොලිතින් වලින් පෙට්‍රල් – ශ්‍රී ලාංකිකයෙකුගේ විස්කම් සොයා ගැනීමක්
අප එදිනෙදා සිදු කරන ගමන්බිමන් රැකී රක්ෂා ආහාර පිසීම වැනි කටයුතු බොහෝමයකට ඛනිජ තෙල් දායක වෙයි. සැකැවින් පවසතොත් ඛනිජ තෙල් අපේ ජීවිතය හා බැඳී...
මුත්තයියාගේ වෙඩිල්ල
තන්වැසියා දුටු දෙය
මුත්තයියා දකුණු පළාතෙ පුද්ගලික තේ වත්තක කුලී වැඩ කරමින් සිටි දෙමළ කෙනෙක්. ඒ වත්තෙ මුර පවුලකුත් හිටිය. මේ මුර පවුලෙ දෙන්න දෙමහල්ලො...
යහපාලනයේ දෙවැනි ඉනිම සහ රනිල්
ජනවාරි 08 වැනිදා ගත් තීන්දුව ජනතාව යළිත් වරක් තහවුරු කර තිබේ. පත්වීමට නියමිතව ඇත්තේ අලුත් ආණ්‌ඩුවකි. අලුත් ආණ්‌ඩුවේ අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහ...






























