ප්රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්යාප්තියට රුකුලක්
පූර්ණිමා රුක්මල් අමරතුංග
Star Mashroom Products කළමනාකාර අධ්යක්ෂ
ඇය ස්වයං රැකියාවක් ඇරැඹුවාය. වෙළෙඳපොළේ ඈ අපේක්ෂා කළ ඉලක්කය දුර බව පෙනිණි. ඈ ගමන්මඟ වෙනස් කළාය. ස්වයං රැකියාවට...
බලන්ගොඩ ආනන්ද මෛත්රීය මහා නාහිමියෝ ජනතාවට බෙදු රහස්… හන්දිපත් අමාරුවට, කකුල්...
- බදුල්ලේ මෛත්රී රත්නායක
කොවිඞ් 19 වෛරසය හේතුවෙන් මු`ඵ ලෝකයම කම්පාවට පත්ව ඇති යුගයකි දැන් අප පසු කරමින් සිටිනුයේ.සමහර රටවල මිය ගොස් ඇති සංඛ්යාව දහස්...
වවුලන්ගෙන් බෝවෙන බව කියන මොකක්ද මේ වෛරසය? – Virus infect from...
පුරාණයේ අපේ සෑම පන්සලකම වවුල් ගෙයක් නිර්මාණය වූයේ පරිසරයට හා කෘෂිකර්මාන්තයට උන්ගෙන් සිදුවූ මෙහෙය අති විශාල වූ බැවිනි.
අදත් ඇතැම් විහාරස්ථානවල වවුල් ගෙවල් දක්නට ලැබෙන්නේ ...
පිරිසුදු පොල්තෙල් දිව ඔසුවක්
වර්තමානයේ අප පරිභෝජනයට ගන්නා බොහෝ දේ ඒ සඳහා සුදුසුදැයි දෙවරක් නොව තුන්වරක් සිතීමට කාලය අද එළැඹ ඇත.
ඒ මන්ද යත් අප පරිහරණය කරන සීනි,කිරිපිටි, තේ...
ඇදුමට බෙහෙත ඔබේ කුස්සියේම
වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්රමාරච්චි මහත්මිය සර්වාංග...
බෝවෙන රෝගයක් වගේ පිළිකා පැතිරෙනවා හේතුව මෙන්න! – Cancers are spreading...
සර ගණනක සිට දිවයින කී දේ ලෝක සෞඛ්ය සංවිධානයත් දැන් පිළිඅරන්...
මහරගම පිළිකා රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ විශේෂඥ වෛද්ය වසන්ත දිසානායක
පසුගියදා එක්තරා බීම සමාගමක් කැලණි ගඟට...
සීනි වෙනුවට හකුරු කෑමෙන් දියවැඩියාව පාලනය කළ හැකිද?
දියවැඩියාවට ප්රතිකාර ලබාගැනීමේදී නිසි සුදුසුකම් සහිත වෛද්යවරුන්ගෙන් ප්රතිකාර ලබාගත යුතුය
මෙම ඖෂධ ස්වභාවික අමුද්රව්ය භාවිත කර නිපදවා ඇති නිසා සිරුරට ඉන් වෙනත් අතුරු ආබාධ ඇතිවන්නේත්...
Home remedy to beat hair loss LOOK GOOD – with Disna
One loses at least 50 to 100 strands of hair, on a daily basis, which is perfectly normal, as per dermatologists. However, when this...
බෝතල් වතුර බොන්නේ බලාගෙන! – Water Bottles
අප කීපදෙනකු නාරාහේන්පිට ප්රදේශයේ රෝහලකට ගියේ මිතුරකුගේ සුවදුක් බැලීමටයි. කාෂ්ඨක මද්දහනේ රෝහලෙන් ඉවතට එද්දී දැනුණු පිපාසයට, අසල ජංගම කඩයකින් වතුර බෝතලයක් ගන්නට එක් සගයකු...
මානසික රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් විය යුතු ඇයි?
යම් කිසි කෙනෙකුගේ හැසිරීමේ යම් කිසි වූ විපර්යාසයක් දැනේ නම් ඒ පිළිබඳ වෛද්ය උපදෙස් පැතීම රෝගියාගේ වගකීමක් වුවත් මානසික රෝගයකදී මෙම තත්ත්වය සිඳු නොවීම...





























