තඹ වන් පණ්ණිය මැදින් කුදිරමලෙයි තුඩුවට

0
403

Kudiramalai Thuduwa

අනාදිමත් කාලයක පටන් මුහුදු ගමන් කරුවන්ට හොඳින් නිරීක්ෂණය වන සලකුණක් වූ මන්නාරම් බොක්ක දෙසට නෙරා ඇති මෙම කුදිරමලේ තොට පුරාවිද්‍යාත්මක වටිනාකම් රාශියකින් යුතු ස්ථානයකි.මැටි භාණ්ඩ වල සුන්බුන් වල තිබූ ගඩොල් කැබලි ආදී ආදී නොයෙකුත් සාක්ෂි වලින් වලින් මෙම ගිරි සිඛර “මෙසෝලිතික” යුගය ට පමණ අතීතයක සිට ජනාවාසය පැවත එන බවට තහවුරු කරයි.

පුරාවෘත්ත වලට අනුව ක්‍රිස්තු පූර්ව 543 දී “විජය” කුමරුන් ඔහුගේ සහ සහ පිරිවර සමග පැමිණ දිවයිනට ගොඩ බැස හමු වූ වැලි පස සහිත ගොඩබිම් දැක තම්බපණ්ණි යනුවෙන් පවසා ඇති අතර එතැන් පටන් මේ ප්‍රදේශය තම්බපණ්ණිය නමින් හැඳින්වූ බවට සැලකේ.තවද දේශීය යක්ෂ ගෝත්‍රික රැජිනක් වූ “කුවේණිය” ඊට යාබද කාලවිල්ලු හෙවත් වර්තමාන විල්පත්තුව ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ වාසය කළ අතර එතැන් පටන් විජය කුමාරයාගේ අඛේණිය බවට පත්වී සිටි බවද නටබුන් වලින් සනාත වී තිබේ.

ග්‍රීක ජාතික “ප්ලිනිගේ” වාර්තා වලට අනුව ක්‍රිස්තු වර්ෂ 41 සහ 54 කාලයේ දී රෝම අධිරාජ්‍ය ක්ලෝඩියස් ගේ බදු එකතු කරන්නෙකු මෝසම් සුළං වලට හසුවී හිප්පෝරය හෙවත් වර්තමාන කුදිරමලෙයි ප්‍රදේශයට ගසා ගෙන පැමිණි විටදී විටදී ක්‍රි.ව 44 54 ක් අතර කාලයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ චන්ඩ මුඛ සීව රජතුමා විසින් ඔහු සතුව තිබූ සියලුම බදු මුදල් සහ ද්‍රව්‍ය සහිත නැව යටත් කොටගෙන රාජසන්තක කළ බව කියැවේ.එහෙත් පසුව එකී බදු මුදල් එකතු කරන්නා ආචාරශීලී ව පිළිගෙන රෝම අධිරාජ්‍ය “සීසර්” ගැන ඉතාමත් පැහැදීමකින් යුතුව ඔවුන්ගේ ආර්ථික දියුණුව ගැන පැහැදී වෙළඳ සම්මුතියකට එළඹීමට ද මහත් ඕනෑකමින් කටයුතු කර තිබේ.මේ සඳහා සිව් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් යැවූ බව දැක්වේ.

තවත් ඓතිහාසික පුරාවෘත්ත වලට අනුව එකල කුදිරමලේ ප්‍රදේශය පෙරටුකොටගත් රාජධානිය ඉතා රූමත් රැජිනක් වූ ඇලිරන් හෙවත් “ඇලේසෙබ්‍රරණී” විසින් පාලනය කර තිබේ. ඇය මුතුවලට ඉතා කැමැත්තක් දැක්වූ අතර අරාබි ජාතික වෙළඳුන්ට අශ්වයින් සමග මුතු හුවමාරු කොට ඇත්තේ ද මෙම කුදිරමලෙයි තොට හරහා ය.එසේ වූ හෙයින් මෙම ප්‍රදේශය කුදිරමලේ හෙවත් අශ්ව කන්ද නම් වී ඇතැයි ද විශ්වාස කෙරේ.මෙම ප්‍රදේශයේ සැතපුම් විස්සක් දක්වා දක්වා උතුරු දෙසට වාතකලය ප්‍රදේශය දක්වා මුහුද අද්දර ප්‍රදේශය ඉතාමත්ම ප්‍රසිද්ධව තිබූ බව තහවුරු වේ.කුදිරමලේ ගල් තලාව උතුරු දෙසට විහිදී යන විටදී පෞරාණික හින්දු දේවාලයක නටබුන් හමුවේ.ඇතැම් මතවලට අනුව ඒවා අඩි 35 ක් උසැති අහස දෙසට තම ඉදිරි පාදය ඔසවා ගෙන සිටින අශ්වයකුගේ හා උගේ වර පටින් අල්ලාගෙන සිටිනා මිනිසකුගේ පිළිරූ වල සුන්බුන් බව කියා පායි. ඊට ආසන්නයේම මුහුදු වෙරළේ වෙරලෙ මුස්ලිම් සාන්තුවර ගේ සොහොනක් ද දැකිය හැකිය.

ඈත සිතිජය මෙන් දක්නට ඇති බත්තලංගුණ්ඩුව සහ පිල්ලියවාසල දූපත් නම් දරා සිටින්නේ සුපතල කරවල වෙලදාම සඳහායි.

This Kudiramale, which has been a well-observed sign for pirates siince an indefinite time, is a place with many archaeological values for you. Brick pieces, etc, from the debris of clay goods, confirm that the mud is inhabited from the past around the ′′ Mesolithic ′′ era.

According to legends, in 543 BC, the princes ′′ Vijaya ′′ came with his and Pirivara and saw the sandy lands found on the island and said Thambapaniya, since then the area is considered as Thambapaniya. And the local devil tribal queen “Kuweniya” lived in the area next to it known as the present Wilpattuwa and since then became the Akheniya of Vijaya Prince, it has been proven by ruins.

A tax collector of Roman Emperor Claudius was caught in monsoon winds during 41 and 54 BC, according to Greek ′′ Plini’s ′′ reports. King Chanda Mukha Siva who ruled Sri Lanka between 44 and 54 said he subdued the ship with all the tax money and materials he had. But then the tax collector has politely admitted to the Roman Empire ′′ Caesar ′′ and has worked hard to make a white trade convention about their economic development. It is shown that a delegation from four people was sent for this.

According to other historical legends, the kingdom that fronted the Kudiramale area at that time has been ruled by Aliran aka ′′ Alezebrani She liked pearls very much and also exchange pearls with horses for Arabian traders through this Kudiramalai. Because of this, the area is also believed to be named Kudiramale or Horse Mountain. The area was confirmed to be the most popular of the seaside area up to twenty miles northbound to the Vatakalay area. When Kudiramale stone thalawa spreads north, the ruins of an ancient Hindu temple were met. Some views show the debris of the statues of a horse lifting his front foot towards the sky 35 feet high and a man holding his bars. A grave of a Muslim saints can be seen on the beach nearby.

Bathtalangunduwa and Zombie islands that look like the horizon in the far away are bearing the names for the sale of the beautiful curry.

Source : Facebook