කළු ජූලිය කළු නොකළ ගාල්ලේ මිනිස්‌සු
අපේ රටට කළු පැල්ලමක් එක් කළ කළු ජූලියට මෙම මස 23 වැනි දිනට වසර තිස්‌තුනක් පිරෙන්නේය. එදා මුළු රටම කැළඹූ කළු ජූලියට ආසන්නතම හේතුව...
අඩු බර ළදරුවෙකුට කරාපිටිය රෝහලේදී කළ හදවත් සැත්කම
බර අඩු නොමේරූ ළදරුවකුගේ හදවත් සැත්කමක් කිරීම එතරම් ලේසි පහසු කාරියක් නොවේ. සැබවින්ම මෙය ඉතා සියුම් සැත්කමකි. මෙවැනි අඩු බර දරුවන්ගේ හදවත් සැත්කම් බොහෝ...
Ravi K preparing Budget 2016
Finance Minister Ravi Karunanayake is planning the Budget for 2016 to achieve a five-pronged main target.
Accordingly, the under mentioned objectives would be the main...
“වයරිං” කරගෙන මඟතොටේ යන්නෙ බලාගෙනයි!
මීට අවුරුදු 20 කට විතර කලින් - ඒ කියන්නෙ සෙලියුලර් ෙෆා්න් ඉහළ පෙළැන්තියේ භාණ්ඩයක් හැටියට තිබුණු කාලෙ සිද්ධියක් මට අද වගේ මතකයි. හයිකාරයන්ගෙ පෙළැන්තියේ...
පානම් පත්තුවේ කඳුළු මත හෝටල්…?
තිස්‌වසරක යුද්ධය පැවතියේ භූමිය බෙදාගන්නටය. රජයේ හමුදා මේ බෙදුම්වාදය පරාජය කළා යෑයි කියනු ලැබේ. එහෙත්, තිස්‌වසරක් තිස්‌සේ යුද්ධය නිසා ආරක්‍ෂා වුණු, වනාන්තර, කළපු, යනාදී...
එංගලන්තය සතුටු කිරීමට අනේක දුක් විඳි ශ්‍රී ලාංකික ඇතින්න – Sri...
1956 දී ශ්‍රී ලංකාවෙන් එංගලන්තයේ සර්කස් කණ්‌ඩායමකට ගෙන ගිය ඈන් එරට රජ පවුලේ පවා ආදරයට ලක්‌වූ ඇතින්නක්. එහෙත් පසු කාලයේදී නොසලකා හරිනු ලැබු මේ...
රුපියල් කෝටි 20 ත් පන්නන මොකද්ද මේ PET ස්‌කෑන් යන්ත්‍රය
සුපිරි ජීවිතයක් ගත කළ ධනවත් ශ්‍රී ලාංකිකයෙකු වූ ආචාර්ය එම්. එච්. එස්. මොහොමඩ් හැම සම්පතක්‌ම තිබූ කෙනෙකි. යහපත් පවුල් ජීවිතයක් ගත කළ හෙතෙම උපකාරයක්...
පේරාදෙනි සරසවියට නොකියාම ආ වසන්තය
මීදුමින් මුළු පරිසරයම වෙලාගෙන. මීදුම් සළුව ඉරාගෙන මෝදු වෙන හිරු එළිය මොකක්‌දෝ අපුර්වත්වයක් පරිසරයට එකතු කරලා. තෙත් වුණු තණ බිස්‌ස මත පිපිලා තිබුණු කහ...
බලන්ගොඩ ආනන්ද මෛත‍්‍රීය මහා නාහිමියෝ ජනතාවට බෙදු රහස්… හන්දිපත් අමාරුවට, කකුල්...
- බදුල්ලේ මෛත‍්‍රී රත්නායක
කොවිඞ් 19 වෛරසය හේතුවෙන් මු`ඵ ලෝකයම කම්පාවට පත්ව ඇති යුගයකි දැන් අප පසු කරමින් සිටිනුයේ.සමහර රටවල මිය ගොස් ඇති සංඛ්‍යාව දහස්...