තැපැල් ඡන්ද ක්‍රමය
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සෑමවිටම ඡන්දය හිමි පුද්ගලයා පෞද්ගලික ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් සිදුකළ යුතුය. ලෝකයේ සමහර රටවල්හී භාවිතා කරනු ලබන...
කච්චතිව් ඉන්දියාවට නොවේ – kachchatheevu sri lanka
(ඒ විජයකලාගේ හඬයි)
"කච්චතිව්" ඉන්දියාවට දෙන්න බැරි බව කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය 21 වැනිදා කච්චතිව් දේව මෙහෙයට සහභාගි වෙමින් මාධ්‍යවේදීන් හමුවේ කී...
පුංචි ලෝකාන්තයක අසිරිය ලිප්ටන් සීට්
ලංකාව සුන්දර කඳුකරය සංචාරකයන් මවිතයට හා පත් කරන සුළු අසිරිමත් දර්ශනතලවලින් අනූන පෙදෙසක්. බොහෝ සංචාරකයන් ලංකාවට ඇදී එන්නේ මේ තරම් කුඩා රටක සැතපුම් සියයක්...
මහලෙඩේ හොඳ කරන කැබිතිගොල්ලෑවේ ජීවක ඇත්තෝ
බටහිර හා ආයුර්වේද වෛද්‍ය කණ්‌ඩායමක්
එකමුතුව සොයා ගත් අපේම බෙහෙත් වට්‌ටෝරුවක්
ප්‍රතිකාර නොමිලේඅවශ්‍ය ඕනෑම අයෙකුට මනුෂ්‍ය ජීවිත
බේරා ගන්න වට්‌ටෝරුව දෙන්න ලෑස්‌තියි
මිනිසුන් බුරුතු පිටින් ජීවිතය ඉල්ලා ගෙන...
මෙක්‌සිකෝ කුඩුරජාගේ විස්‌මය ජනක උමං මාර්ගය
* සිරගෙදර රැකවළුන්ට ඩොලර් මිලියන 50 ක අල්ලස්
* උමගින් පැන ගියේ රේල්පීලිවල සවි කළ යතුරු පැදියකින්
* ආකර ඉංජිනේරුවන් ලවා ඩොලර් මිලියන 2.5 ක් වැය...
බලාගෙනයි… ඔන්න එල්නිනෝ ඇවිත් – El Nino 2016 and climate change...
පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්ලියු. එල්. සුමතිපාල
මේ දිනවල ලෝකයේ හටගෙන ඇති එල්නිනෝ තත්ත්වය නිසා ඉදිරි මාස 15ක පමණ කාලයේදී...
වාහන බද්ද ගැන ඇහෙන සද්ද – Vehicle taxes in budget 2016
මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ 11 ක මිල අඩු කර තිබේ. එහෙත් තවමත් බොහෝ දෙනෙක් ඒ ගැන හිතමින් සතුටු වන බවක් පෙනෙන්නට නැත. බොහෝ දෙනකුට...
වරදට යන්තම් තැලුම් කා අර්ජුන ගෙදර ගියේය
ශ්‍යාම් නුවන් ගනේවත්ත
පසුගිය කාලය තුළ රටේ වඩාත්ම කතාබහට ලක් වූ ආයතනය වූයේ ශ්‍රී ලංකා බැංකුවයි. එසේම පසුගිය කාලයේ වඩාත්ම කතාබහට ලක්‌වූ චරිතය වූයේ හිටපු...
රජය විග්නේශ්වරන්ගේ මේ බෙදුම්වාදී ඉල්ලීමට හිස නැමිය යුතුද?
තිස් වසරකට පසු තිම්පු සම්මුතිය යළි මතුවිම
ලන්ඩන් නුවර ද්‍රවිඩ සංස්‌කෘතික උළෙලක් ඇමතූ උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් සිය සැබෑ ස්‌වරූපය අනාවරණය කළේය.
ඒ 1985...
ගෙදර සිට බුද්ධ ගයාවට කෙළින්ම කාර් එකෙන් යමු – Indu Lanka...
නේපාල නව ව්‍යවස්‌ථාව පසුගිය සතියේ සම්මත විය. ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ලුම්බිණිය වැඳගැනීමට නොහැකිවන අන්දමට දරුණු තත්ත්වයක් උදාවූයේ මේ නව ව්‍යවස්‌ථාවට එරෙහිව තරායි කලාපයේ ගැටුම්කාරී...