මැරෙන වයස හරියට ම කියන ලේ පරීක්ෂාව
හදිසි අනතුරක් නොවුණොත් වයෝවෘද්ධ වී මියයන්ට තව කොපමණ කල් තිබේදැයි දැනගැනීමට බොහෝදෙනා කැමැත්තක් දක්වති. උණක්, හෙම්බිරිස්සාවක්, කැස්සක් හැදුණු විට පවා ලංකාවේ බොහෝ අය හඳහන්,...
අපට අඩු වයසින් හෘදයාබාධ හැදෙන්නේ ජාන සැකැස්ම නිසා
හාට් ඇටැක් එකක්ද?
අද හදිසියේ කිසියම් කෙනකු මියගිය බව ඇසුණු සැනින් කවුරුත් අසන්නේ එහෙම ප්රශ්නයකි. ඒ තරමට හෘදයාබාධ අද සුලබය. මීට දශක කීපයකට ඉහතදී නම්...
නල දරු ක්‍රමයත් ඉවතට ? – No more IVF babies
නලයක ක්‍රමයෙන් දරුවකු බිහිකිරිමේ නල දරු උපත් වෙනුවට ගැහැනියකගේ සිරුරේම ස්වභාවික තත්ත්වය යටතේ කෘතිම ගැබ් ගැන්නවීමක් කිරීමේ නව ක්‍රමයක් සාර්ථක වි ඇතැයි විද්‍යාඥයෝ කියති.
මේ...
ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්
පූර්ණිමා රුක්මල් අමරතුංග
Star Mashroom Products කළමනාකාර අධ්යක්ෂ
ඇය ස්වයං රැකියාවක් ඇරැඹුවාය. වෙළෙඳපොළේ ඈ අපේක්ෂා කළ ඉලක්කය දුර බව පෙනිණි. ඈ ගමන්මඟ වෙනස් කළාය. ස්වයං රැකියාවට...
වවුලන්ගෙන් බෝවෙන බව කියන මොකක්ද මේ වෛරසය? – Virus infect from...
පුරාණයේ අපේ සෑම පන්සලකම වවුල් ගෙයක් නිර්මාණය වූයේ පරිසරයට හා කෘෂිකර්මාන්තයට උන්ගෙන් සිදුවූ මෙහෙය අති විශාල වූ බැවිනි.
අදත් ඇතැම් විහාරස්ථානවල වවුල් ගෙවල් දක්නට ලැබෙන්නේ ...
Nurturing mental wellness in youth
In the symphony of life, the youth stands as the vibrant melody, echoing dreams, aspirations, and the undeniable beat of resilience. Yet, within the...
මනස සිරුරට කරන බලපෑම අරුමයි – It is amazing body is...
කාම යන වචනයක් ධර්මයෙහි එයි. එම වචනයෙන් මතුකරන අදහසක් හෙවත් සංකල්පයක් තිබේ. කාම යන වචනය විස්තර කිරීම සඳහා සිංහල වචන කිහිපයක් භාවිත කළ හැකිය....
බෝවෙන රෝගයක් වගේ පිළිකා පැතිරෙනවා හේතුව මෙන්න! – Cancers are spreading...
සර ගණනක සිට දිවයින කී දේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් දැන් පිළිඅරන්...
මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක
පසුගියදා එක්තරා බීම සමාගමක් කැලණි ගඟට...
දියවැඩියාවෙන් බේරෙන්න පැණි පලා
මධුමේහය නොහොත් දියවැඩියාව අද ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයකි. එනිසාම එම රෝගීන් සඳහා සීනි භාවිතය වෙනුවට විවිධවූ කෘත්‍රීම සීනි ආදේශකයන් වෙළඳපල තුළ...